එල්ලපු වෙසක් කූඩු වල ෆොටෝ එහෙම දාහන් කතාවෙ තාත්වික බවට පොඩි තල්ලුවක් දෙන්න...
පරණ වයිෆ් මුට දීලා බෙසමක් ගත්තනම් හරිපරන ඇල් මිනියම් බඩුවලට දෙනව, අලුත් භාන්ඪ,
පරන බැට්ටි,
පරන මුට්ටි,
කැඩිච්ච පුටුවලට දෙනවා අලුත් පුටු.
පරන පෙට්ටි,
පරණ හට්ටි.
මම හිතන්නේ සුජීව ප්රසන්න ආරච්චිගේ නෑයෙක්සමන් එදිරිමුනි ගෙ නෑයෙක්ද උබ?![]()
eka maru. e wage wena katha naddaමචං ඔක්කොම ලියල ඉවර උනාම pdf 1ක් විදියට ඔක්කොම දියං. යදම් කියල මරු කතාවක් තිබ්බා
බිඳුනු යදම් කියල ආවා ඒකෙ දෙවනි කොටස. බිහිදොර කියල එකකුත් තියෙනවා. ඒකත් වරදක් නෑeka maru. e wage wena katha nadda

හාඅද මේක ලියාගන්න බැහැ ඉතිරි ටික හෙට ලියල දාන්නම්.මම දැන් ගෙදර යනවා.

