wife ගේ නංගි මාව පන්සලේදී කිස් කරා

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    පරන ඇල් මිනියම් බඩුවලට දෙනව, අලුත් භාන්ඪ,
    පරන බැට්ටි,
    පරන මුට්ටි,
    කැඩිච්ච පුටුවලට දෙනවා අලුත් පුටු.
    පරන පෙට්ටි,
    පරණ හට්ටි.
    පරණ වයිෆ් මුට දීලා බ‌ෙසමක් ගත්තනම් හරි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    RqidMAU.jpg

    174.jpg
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඊයේ කරැවලේ පංසලේ කාර් පාක් එකේ යකා වගේ බඩුවකට වෑන්එකකට හේත්තුකරගෙන තොලක් දාදා හිටියේ තෝද බොල...? නොදකිං...!
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    යකෝ ටෙලිනාට්‍යක් වගේ මූ මේ කතාව මේකේ හැමදාම අප්ඩේට් කරගෙන යනවනේ :lol:
     
    • Haha
    Reactions: Kalegana

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    මේකේ නවකතා/කෙටිකතා ලියලා දාපු එකෙක් විදියට මම කියන්නේ බොට හොඳට ලියන්න නම් පුලුවන් :lol::rofl:
     
    • Like
    Reactions: Dhanushka.N