Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

kalu.kumaraya

Member
Sep 3, 2012
197
9
0
Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

machan Wife ta baba lebenna thiyenne may 2017.Doca kiya naniwells , lanka hospita or asiri walain ekak select kara ganna kiyala..ubala kauru hari dannawada mewagen hoda mokadda kiyala and charges kohomada kiyla
 

kalu.kumaraya

Member
Sep 3, 2012
197
9
0
service eka hodai da ban..dawas kiyak wage inna wenawada..this is our frist child machan..so we have no clear idea about process..

Kauda doctor machan
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    NINEWELLS eka hodai machan. cesarean nan dawasak or 2k inna wei, Normal nan dawsen puluwan enna. Serive eka Hodai, Nineweels Podi untama Spcialized wechcha hospital ekak nisa baya wenna deyak na.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ninewells tamai godak aya yanne but lanka hospital tamai mata nam hoda
     
    Last edited:

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    NINE-WELLS good service but expensive little bit. Last December it cost 240k for C section.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    a thunama hodai. ..lanka hospital and ninewells hodatama Grade machan...mage yaluwek lagadi kara ninewells ahala kiyannam...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද දොස්තර කියල ඉස්සෙල්ල කියපංකෝ..
    ඔය තුනෙන් ලංකා රෝහල තමා හොඳම. ඒකේ කථා දෙක් නෑ. සියළුම පහසුකම් තියෙනවා. කාර්ය මන්ඩලය හොඳටම හොඳා. නයින් වෙල්ස් එකට යන්න එපා. මොකද ඒකේ බ්ලඩ් බෑන්ක් එකක් නෑ. හදීසියක් උනාම එයාලා ලේ ගන්න නාරාහේන්පිට ලේ බැංකුවට එන්න ඕනේ. ලංකා එකේ බ්ලඩ් බෑන්ක් එකක් තියෙනවා. ඒ නිසා අම්මගේ ආරක්ෂාව ගැන ස්අහතිකයක් දෙන්න පුළුවන්.
    ආසිරි එක ගැන මම කතා කරන්නේ නෑ. මොකද ඒක ගැන කථා කරලා වැඩක් නෑ..

    අම්මටත් දරුවටත් දෙන්නටම නිරෝගි සුව ලැබේවා!!!
     

    kalu.kumaraya

    Member
    Sep 3, 2012
    197
    9
    0
    කවුද දොස්තර කියල ඉස්සෙල්ල කියපංකෝ..
    ඔය තුනෙන් ලංකා රෝහල තමා හොඳම. ඒකේ කථා දෙක් නෑ. සියළුම පහසුකම් තියෙනවා. කාර්ය මන්ඩලය හොඳටම හොඳා. නයින් වෙල්ස් එකට යන්න එපා. මොකද ඒකේ බ්ලඩ් බෑන්ක් එකක් නෑ. හදීසියක් උනාම එයාලා ලේ ගන්න නාරාහේන්පිට ලේ බැංකුවට එන්න ඕනේ. ලංකා එකේ බ්ලඩ් බෑන්ක් එකක් තියෙනවා. ඒ නිසා අම්මගේ ආරක්ෂාව ගැන ස්අහතිකයක් දෙන්න පුළුවන්.
    ආසිරි එක ගැන මම කතා කරන්නේ නෑ. මොකද ඒක ගැන කථා කරලා වැඩක් නෑ..

    අම්මටත් දරුවටත් දෙන්නටම නිරෝගි සුව ලැබේවා!!!
    Thanks machan Dr rukshan fernandopulle
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks machan Dr rukshan fernandopulle

    එයා ඔඒසිස්, ආසිරි, ලංකා, සීමෙඩ් නේ ඉන්නේ?
    මම නම් රෙකමන්ඩ් කරන්නේ ලංකා.
    2016 අප්‍රේල් වල මට 160,000ක් ගියා සිසේරියන් එකකට. දවස් 03 පැකේජ් එක අරගත්තේ. දැන් ටැක්ස් එකත් එක්ක ටිකක් වැඩි ඇති 200,000ක් විතරවත්