Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dr. nishendra karunaratne

    he is like a god very talented and kind person

    ape akkata meya hitiyee

    අක්කාගේ බබා ගත්තේ ඩොක්ටර් නිශේන්ද්‍ර නම් උඹ අක්කගේ බබා අරගෙන ඩොක් ගැන මෙහෙම කියනවා නම් උඹේ වයිෆ්ව එක්කගෙන ගිහින් බලපන්කො. උඹ වඳි ඩොක්ටර්ට පෙරලි පෙරලි...
    සුපිරිම හාදයෙක් මචන්...:yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අක්කාගේ බබා ගත්තේ ඩොක්ටර් නිශේන්ද්‍ර නම් උඹ අක්කගේ බබා අරගෙන ඩොක් ගැන මෙහෙම කියනවා නම් උඹේ වයිෆ්ව එක්කගෙන ගිහින් බලපන්කො. උඹ වඳි ඩොක්ටර්ට පෙරලි පෙරලි...
    සුපිරිම හාදයෙක් මචන්...:yes::yes::yes:

    :baffled:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ප්‍රයිවට් හොස්පිටල් නම් රෙකමන්ඩ් කරන්න බෑ...සල්ලි තියෙනවා නම් නයින් වෙල්ස් යන්න..නැත්නම් රජයේ හොස්පිටල් තමා හොඳම
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lanka hospital tma hoda. 1st floor tiyenne ..vaccination ewa wenakamma history maintain karagena enawa.. patient ta meals free anik ewta wada sahenna hodai unge kama:) ape nam office insurance annual health check walath lanka eka registered ..ubata ho wifete ta insurance athine ona pvt ekaka insurance claim danna:) oka mara efficient and cost adu lvel ehekata genawa :) 1.8lakhs to 2 wedi pluwn
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අක්කාගේ බබා ගත්තේ ඩොක්ටර් නිශේන්ද්‍ර නම් උඹ අක්කගේ බබා අරගෙන ඩොක් ගැන මෙහෙම කියනවා නම් උඹේ වයිෆ්ව එක්කගෙන ගිහින් බලපන්කො. උඹ වඳි ඩොක්ටර්ට පෙරලි පෙරලි...
    සුපිරිම හාදයෙක් මචන්...:yes::yes::yes:

    අක්ක කියන ටික අහෙම්ම කිව්වා මම මම එලකිරි අයට දන්න දේ පුලුවන් උදව් කරනවා මත් ගිහින් අක්කත් එක්ක ඩොකා එකක් කතා කරලා තියෙනව ඩොක් හරිම සූපිරි මගෙ පලව්නි දූව ලැබුනේ ලංකාවේ නෙවෙයි මචෝ ඉතින් මේ ඩොකා ගවට කවදවත් යනන් වෙන්නේ නැහැ, බබලා දෙන්නේක් හැදුව වයිෆ්ගේ ගර්භාශයේ ප්‍රශ්ණයක් ඇවිල්ලා එක අයින් කරා දූක තමයි
     
    boru nam personalty eka balanan

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අක්ක කියන ටික අහෙම්ම කිව්වා මම මම එලකිරි අයට දන්න දේ පුලුවන් උදව් කරනවා මත් ගිහින් අක්කත් එක්ක ඩොකා එකක් කතා කරලා තියෙනව ඩොක් හරිම සූපිරි මගෙ පලව්නි දූව ලැබුනේ ලංකාවේ නෙවෙයි මචෝ ඉතින් මේ ඩොකා ගවට කවදවත් යනන් වෙන්නේ නැහැ, බබලා දෙන්නේක් හැදුව වයිෆ්ගේ ගර්භාශයේ ප්‍රශ්ණයක් ඇවිල්ලා එක අයින් කරා දූක තමයි

    :sorry::(:sorry::(
    අෆ්ෆා....
    කනගාටුයි අහන්න ලැබුනට ඒ ගැන. ඔව්වා ඔහොම තමා.
    කතා දෙකක් නෑ. ලංකා එකේ බේබි සෙන්ටර් එක පුද්ගලික රෝහල් අංශයේ ලංකාවේ හොඳම බේබි සෙන්ටර් එක වෙලා තියෙන්නේ ඩොක්ටර් නිශේන්ද්‍ර නිසයි.
    කතා දෙකක් නෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dr vijith vidyabhushana

    තවත් සුපිරි දොස්තර කෙනෙක් තමා. මගෙ යාළුවොත් ගොඩක් ගියා. පට්ට ඩොකා ඈ.

    අවුල වැඩ නම් කිසිම පිළිවෙලක් නෑ.
    ස්කෑන්, කන්සල්ටේශන්, රිපෝර්ට් ඔක්කොම එක ගොඩේ. කාලය කනවා සුපිරියටම. ලංකා එකේ කාර් පාර්ක් එකට ලාබයි ඩොක් එන දවසට.. :D
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    Ninewells එක නම් හොදයි. ගනන් නම් ටිකක් වැඩියි. Lanka එක ගැන කියන්න දන්නේ නැහැ.ආසිරි එක ගැන නම් කියන්න හොදක් නැහැ.:):)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Lanka hospital yanawanam Widyabhooshana kiyala dostara kenek innawa.. eyawa channel karaganna balanna.. hethuwak danne nehe eyawa thamai godak aya recommend karanne... baba conceive wechcha dawase idan eya kiyana widiyata weda tika karan yanna ona...
    ninewells ekath hodai kiyanawa.. Asiri nam danne nehe
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    තවත් සුපිරි දොස්තර කෙනෙක් තමා. මගෙ යාළුවොත් ගොඩක් ගියා. පට්ට ඩොකා ඈ.

    අවුල වැඩ නම් කිසිම පිළිවෙලක් නෑ.
    ස්කෑන්, කන්සල්ටේශන්, රිපෝර්ට් ඔක්කොම එක ගොඩේ. කාලය කනවා සුපිරියටම. ලංකා එකේ කාර් පාර්ක් එකට ලාබයි ඩොක් එන දවසට.. :D

    patta doka :lol::lol::lol: anith peththa gahapan
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ටින්කිරි ගාගන්නෙ නැතුව රජයෙ එහෙකට පල....
    නයින්වෙල්ස් එකේ මගේ පවුල වැඩකලා මහ රෑ බබා ලැබෙද්දි තමයි වීඕජී හොයන්න සමහර වෙලාවට හැරමිට්ටෙන් තමයි එන්නෙ වයසක අය. අනිත් ප්‍රයිවට් ඒවත් එහෙමයි...කලුබෝවිල වගේන්ස් හොඳ මිඩ් වයිෆ්ලත් ඉන්නවා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Dr.-Hemantha-Perera.jpg

    Dr. Hemantha Perera

    ටැක්ස් නැතුව 1.50ක් ගියේ. .
    ජයවර්දනපුර. . කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. .
     
    Last edited: