මචො මට උබේ තත්වෙ තෙරෙනවා,
බදින්න කලින් ලස්සනට ආදරෙ කරලා ගොඩාක් ආදරෙ විදපු පොරවල්ට, බැන්දට පස්සෙත් ඒක ඕන වෙනවා, ඒක ඇත්ත කතාවක්,
වයිෆ් ට තියෙන ආදරෙ උබේ හිතෙ ඇති කිසි අඩුවක් නැතුව, ඒත් ප්‍රශ්නෙ ටියෙන්නෙ එතන නෙමෙයි,
වයිෆ් උනත් දැන් බබලගෙ වැඩ හින්දා උබලට ලව් කරන්න මල් ගස් වටේ කැරකෙන්න වෙලාවක් නැ,,
ඉස්සර උම්මා දීලා එවන මැසේජස් දැන් හාල් සීනි පිටි පරිප්පු උනාම දැනෙන හැගීම මම දන්නවා,
මේකෙ උපාසක ටෝක් දෙන උන් මොන තත්වෙක ඉන්නවද කියලා නම් මම දන්නෙ නැ, ඒත් එහෙම සයිඩ් බිච් කෙනෙක් නැති කොල්ලෙක් ගැන මම නම් දන්නෙ නැ, මගේ යාලුවොන්ට නම් හැම එකාටම වයිෆ් ඇරෙන්න තව 2 ක් වත් ඉන්නවා කිසි අඩුවක් නැ..
තව කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ සෙක්ස් ම නෙමෙයි, ඒ කෙල්ල සමහර විට හම්බ වෙලත් නැ. ඇහින් දැකලා වත් නැ,
ඒත් හිත හොයනවා ආදරයක්, හිත නිදහස් කරගන්න, හිතෙ තියෙන දේවල් නිදහසේ කතා කරන්න, අපි කවුරු උනත් ආසයි , පැටියො ඔයා කැවද ,.
පරිස්සමෙන් ගෙදර යන්න, ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න,
පොටො එකක් යැව්වම ඔයා අද ලස්සනයි, හැන්ඩි කියලා රිප්ලයි එකකට.
මචො, හිත නිදහස් කරගන්න, ස්ට්‍රෙස් එක නැති කරගන්න තව කෙනෙක් හිටියට කමක් නැ, ඒත් එයා සීමාවක තියාගන්න,
අනිත් එක බොරු කියන්න එපා එ කෙල්ලට වත්, උබ බැදලා ලමයි ඉන්නවා කියලා අශ්‍රය කරන්න කැමති නම් විතරක් ආශ්‍රය කරන්න, උබලට චැට් කරන්න පුලුවන් වෙලාවල් බැරි වෙලාවල් හදාගන්න,
සයිඩ් බිච් කියන්නෙ ගර්ල්ඩ් ෆ්‍ර්රෙන්ඩ් වත් වත් නෙමෙයි,සයිඩ් කෙනා සයිඩ් එකේම තියාගන්නවා නම් ප්‍රශ්න අඩුයි.
ප්‍රදානම දේ,
උබ වෙන එකෙක් එක්ක නිදාගත්තා කියල දැන ගත්තත් වයිෆ් ලට ලොකු ප්‍රශ්න නෙමෙයි,, එත් උබ වෙන කාට හරි ආදරෙ කරනවා කියලා නම් දැන ගන්න තියන්න එපා, එහෙම උනොත් නම් උන්ට ඒක දරාගන්න බැ,