Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    umbath gon wadak ne kale.. eeta hapan eka karalath gonek wage kiwwa ne time pass karanna katha karanne kiyala.. ane ayye.. umba nam gonek neme gon gahak..

    oya wage welawata kiyanna ona..

    ane balanna mey gani mage passen enawa.. mala wadey kiwwa.. dan ma viber delt karanawa man..vibre delt kara .. case close..

    moda boruwak hari kiyala berenna thibba.. dan mona karannada.. kalayak yana kan oka amathaka karanne nah.. oyath waraddak ne karey.. daruwo 2 thiya gena..wena ganu ekka mukulu wenna yanne....owata kiyanne kari kama..
    :yes::yes::yes:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    නෑ මචන් මට දුක හිතෙයි

    ඒත් මම ඒකිව අයින් කරන්නෙ නෑ, ඒකි ආපහු ඒක කරන්නෙ නෑ කියල පොරොන්දු උනොත්

    පලයන් බන් යන්න දුක හිතිලා නැවතුනොත් හොදයි. ඔය වගේ එකක් උබට උනානම් දුක හිතිලා නවතීද? ගෑණිව මරන් කයි.

    අයේ ගෑණිට උබව විශ්වාස කරන්න පුලුවන්ද දැන්? බිදුනු කන්නාඩියක් වගේ තමයි විශ්වාසේ කැඩුණාම.
    ටයිම් පාස් කරන්න කොච්චර දෙවල් තියනවද බන් කරන්න ගෑණි එකක් කතා කර කර ඉදපන්කෝ. සක්කිලි වැඩ කරලා දැන් නහයෙන් අඩනවා.. අර හොර ගැණිට හුකපන් Time Pass කරන්න කියලා. Time Pass කරන්න කියන එක Excuse එකක් නෙමෙයිි. :lol: :lol:

    ලමයි ගැන හිතන්න තිබ්බා ආතල් ගන්න කලින් මොන දේ උනත් ලමයින්ට බල පාන්නේ නැති වෙන්න ප්‍රශ්ණ විසද ගනින්. :( :( මම ගැණිගේ පැත්තේ.. :eek:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පලයන් බන් යන්න දුක හිතිලා නැවතුනොත් හොදයි. ඔය වගේ එකක් උබට උනානම් දුක හිතිලා නවතීද? ගෑණිව මරන් කයි.

    අයේ ගෑණිට උබව විශ්වාස කරන්න පුලුවන්ද දැන්? බිදුනු කන්නාඩියක් වගේ තමයි විශ්වාසේ කැඩුණාම.
    ටයිම් පාස් කරන්න කොච්චර දෙවල් තියනවද බන් කරන්න ගෑණි එකක් කතා කර කර ඉදපන්කෝ. සක්කිලි වැඩ කරලා දැන් නහයෙන් අඩනවා.. අර හොර ගැණිට හුකපන් Time Pass කරන්න කියලා. Time Pass කරන්න කියන එක Excuse එකක් නෙමෙයිි. :lol: :lol:

    ලමයි ගැන හිතන්න තිබ්බා ආතල් ගන්න කලින් මොන දේ උනත් ලමයින්ට බල පාන්නේ නැති වෙන්න ප්‍රශ්ණ විසද ගනින්. :( :( මම ගැණිගේ පැත්තේ.. :eek:

    දැන් ගෑණිට ඒක මතකත් නැතුව ඇති. එක්කො ඩිවෝස්ත්‍ වෙලා ඇති. නැත්තන් අරූ බල්ල වගේ පොඩි වලියක්ඇ එනකොට ඕක මතක්ති කරලා ගෑණි බලු බැනුම් බනිනවා ඇති :rolleyes: ත්‍රෙඩ් එකේ ඩේට් එක බලපන්.
     
    • Like
    Reactions: lahirumax0

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල

    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

    :lol: :lol: :lol:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Baduma thamai Puthe. Oya wage seen genunta peenna behe. Godak durata Kello ekka chat karana eka nawathwapan. Ahu una nisa samawa ganing kohomath wereddakne kare.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මචො මට උබේ තත්වෙ තෙරෙනවා,
    බදින්න කලින් ලස්සනට ආදරෙ කරලා ගොඩාක් ආදරෙ විදපු පොරවල්ට, බැන්දට පස්සෙත් ඒක ඕන වෙනවා, ඒක ඇත්ත කතාවක්,

    වයිෆ් ට තියෙන ආදරෙ උබේ හිතෙ ඇති කිසි අඩුවක් නැතුව, ඒත් ප්‍රශ්නෙ ටියෙන්නෙ එතන නෙමෙයි,

    වයිෆ් උනත් දැන් බබලගෙ වැඩ හින්දා උබලට ලව් කරන්න මල් ගස් වටේ කැරකෙන්න වෙලාවක් නැ,,

    ඉස්සර උම්මා දීලා එවන මැසේජස් දැන් හාල් සීනි පිටි පරිප්පු උනාම දැනෙන හැගීම මම දන්නවා,

    මේකෙ උපාසක ටෝක් දෙන උන් මොන තත්වෙක ඉන්නවද කියලා නම් මම දන්නෙ නැ, ඒත් එහෙම සයිඩ් බිච් කෙනෙක් නැති කොල්ලෙක් ගැන මම නම් දන්නෙ නැ, මගේ යාලුවොන්ට නම් හැම එකාටම වයිෆ් ඇරෙන්න තව 2 ක් වත් ඉන්නවා කිසි අඩුවක් නැ..

    තව කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ සෙක්ස් ම නෙමෙයි, ඒ කෙල්ල සමහර විට හම්බ වෙලත් නැ. ඇහින් දැකලා වත් නැ,

    ඒත් හිත හොයනවා ආදරයක්, හිත නිදහස් කරගන්න, හිතෙ තියෙන දේවල් නිදහසේ කතා කරන්න, අපි කවුරු උනත් ආසයි , පැටියො ඔයා කැවද ,.

    පරිස්සමෙන් ගෙදර යන්න, ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න,
    පොටො එකක් යැව්වම ඔයා අද ලස්සනයි, හැන්ඩි කියලා රිප්ලයි එකකට.

    මචො, හිත නිදහස් කරගන්න, ස්ට්‍රෙස් එක නැති කරගන්න තව කෙනෙක් හිටියට කමක් නැ, ඒත් එයා සීමාවක තියාගන්න,

    අනිත් එක බොරු කියන්න එපා එ කෙල්ලට වත්, උබ බැදලා ලමයි ඉන්නවා කියලා අශ්‍රය කරන්න කැමති නම් විතරක් ආශ්‍රය කරන්න, උබලට චැට් කරන්න පුලුවන් වෙලාවල් බැරි වෙලාවල් හදාගන්න,

    සයිඩ් බිච් කියන්නෙ ගර්ල්ඩ් ෆ්‍ර්රෙන්ඩ් වත් වත් නෙමෙයි,සයිඩ් කෙනා සයිඩ් එකේම තියාගන්නවා නම් ප්‍රශ්න අඩුයි.

    ප්‍රදානම දේ,
    උබ වෙන එකෙක් එක්ක නිදාගත්තා කියල දැන ගත්තත් වයිෆ් ලට ලොකු ප්‍රශ්න නෙමෙයි,, එත් උබ වෙන කාට හරි ආදරෙ කරනවා කියලා නම් දැන ගන්න තියන්න එපා, එහෙම උනොත් නම් උන්ට ඒක දරාගන්න බැ,

    100 % agreed
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    තෝ මොන දේ කලත්, දැන් තියෙන ප්‍රශ්නේ 100% විසඳ ගත්තත්, වෙන මොකක් හරි කේස් 1ක් අපු ගමන්, 2018.5.20 10.42 P.M වලට මේ වගේ කේස් එකක් වුනා කියල අනිවා මතක් කරනවා .. ගෑනුන්ට මොනවා නැත්ත සිද්දිය වුන දවස වෙලාව හොඳට මතක හිටිනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,824
    113
    අපේ එකෙක්ටත් ඔහොම උනා. ඒත් උගේ ගෑනි හෙන ඕපන් චරිතයක්. අන්න දැන් තුන්දෙනාම ත්‍රීසම් දාගෙන සැපට ඉන්නවා. මෝඩ ගෑනු තමයි ඔහොම ප්‍රශ්න වලදි යකා නටන්නේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෑණි එක්ක ඉද්දි වෙන ගෑණියෙක් එක්ක චැට් කරලා ඒ ගෑණි අයි ලව් යු කියන එකක් ගෑණි දැක්කාම ඔහොම වෙලා නවතින එක උබේ පෙර පිනක් පිහි පාරක් නොකා.
    ගෑණි ඇන්ඩ් ලමයි දෙන්නා ජීවිතේ උනාට උබේ ගෑණි උබට සැප දෙන්නේ නෑ නේ ලමයි හම්බුනාට පස්සේ?
    ඒකනේ උබ වෙන ගෑණියෙක් එක්ක චැටක් දාගෙන උන්නේ ටයිම් පාස් කියලා හරි.
    ටයිම් පාස් කරපු ගෑණි එක්ක අනිවා උබ සෙක්ස් ටෝල්ක් මොනාහරි දාලා තියනවාමයි උබ කොච්චර නෑ කියන්න උත්සහ කරත්.
    ඔහොම තමා බන් මෝල තද උනාම.
    උබේ ගෑණිත් වැරදියි,උබත් වැරදියි.
    ගෑණි දැනගන්න ඕන මිනිහට සැප දෙන්න.
    මිනිහා දැනගන්න ඕන සැප නැතත් ලද දෙයින් සතුටු වෙන්න.
    ඕක හෙන කේස් එකක් වෙලා තියෙන්නේ උබට.
    ඩිවෝර්ස් එක එකපාරටම දෙන්නේ නෑ.
    ඩිවෝර්ස් එක දෙන්නෙත් මැරේජ් කවුන්සිල් වලට දාලා හරිගියේ නැත්තම්.
    ඊට වඩා හොදයි උබලා දෙන්නා මැරේජ් කවුන්සිල් පලයන්.
    ඩිවෝර්ස් එක දෙන්නම් අපි මුලින් මැරේජ් කවුන්සිල් යමු කියලා ගෑණි එක්ක පලයන්.
    එතනින් වැඩේ ගොඩ දාගන්න එක උබේ හැකියාව තමා.

    :):yes::yes:
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    යාළුවා;23232685 said:
    දැන් ගෑණිට ඒක මතකත් නැතුව ඇති. එක්කො ඩිවෝස්ත්‍ වෙලා ඇති. නැත්තන් අරූ බල්ල වගේ පොඩි වලියක්ඇ එනකොට ඕක මතක්ති කරලා ගෑණි බලු බැනුම් බනිනවා ඇති :rolleyes: ත්‍රෙඩ් එකේ ඩේට් එක බලපන්.

    උඹ කිව්වා හරි බන්...පරණ ත්රෙඅඩ් එකක් කවුරුහරි අවුස්සලා..දැන් අපේ එවුන් ඒකට දාර්ශනික උපදෙස්‌ දිදී යනවා..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ වයිබර් වල ඔහොම දෙයක් වෙයි කියල හිතුවේ නැද්ද චැට් එක පටන් ගන්නකොට. මම මේ චැට් කරපු එකට නෙමෙයි බනින්නේ. එක්කෝ තෝ වයිබර් notifications ඔෆ් කරන්න ඕනේ. දැන් බලපන් නිකාන් පවුලක් අවුල් කර ගත්තනේ මෝඩ මූසලය. උඹේ ගෑනි ඕක ජීවිතේට අමතක කරන්නේ නැහැ. දැන් ඉතින් අර වයිබර් හොර ගෑනිට හු#ලම දාපන්. නිකන් බැනුන් අහන එකේ අඩු ගානේ උඹට සැපක් වත් ලැබිල.

    තොපි වගේ ගොන්නු ලෝකෙට බරක්. ගනින් 1500 චා ෆෝන් එකක්. උඹල වගේ ගොන්නුන්ට ස්මාර්ට් ෆෝන් හරි යන්නේ නැහැ. උඹේ ගෑනිට කියපන් අද ඉඳන් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ කියල. මාසයක් ගානේ ඩිටෙල් බිලක් ගෙනත් ගෙදර පෙන්නපන්.



    ත්‍රෙඩ් එක පරණ උනාට අනිත් හරක්ටත් දැන ගන්න කිව්වේ.