Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    2016 ප්‍රශ්නෙකට දැන් උත්තර දීල වැඩක් නෑ. මොකද දන්න නෑ උනේ ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඇයි බන් උබල 2016 ප්‍රශ්නෙකට 2019 දි thread bump කරන්නෙ උත්තර දීලා?? :lol:
    දැන් උන් දෙන්න තුන්දෙනා වෙලා ත්‍රීසම් දානවත් ඇති සමහර විට. තොපි මෙතනට වෙලා අවුරුදු 3කට පස්සෙත් උපදෙස් දෙනවා :lol::lol::lol: