WIFE ලා විසින් ඔළුව හැරවූ වෙලාවන් මොනවද ?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කොහෙත්ම නෑ. ඒ අතින් මාරම හොඳයි.

    කොටින්ම අපේ අම්මා මට කතා කරන්නෙම නැති තරම් දවස් දෙක තුනකට සැරයක් වයිෆ්ට තමා කතා කරලා විස්තර කියන්නේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දැනට එහෙම නම් හිමින් සැරේ හරි එ‍්ක සිද්ධ වෙන්න ඉඩ හරින්න. නැත්තම් කරදරේ.
    මේක මේ මට තියන ප්‍රශ්නයක් නෙමෙයි මචං..කිහිප දෙනෙකුට මේ ගැටලු ආවා..අද යාලුවෙක් එක්ක කතා කරනකොට මිනිහටත් මේ වගේ එවා ඇවිත්..නිකන් දාන්න හිතුනා කට්ටියගේ අත්දැකිම් බලන්න...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,739
    113
    ඕකේ දෙපැත්තක් තියෙනවා. සමහර විට වයිෆ් ටොක්සික් නිසා එහෙම වෙන්න පුලුවන්, සමහරවිට සැමියාගේ පවුලේ උන් ටොක්සික් නිසා එහෙම වෙන්න පුලුවන්. මිනිහාගේ අතේ තමයි බැලන්ස් කරන එක තියෙන්නේ
     
    • Like
    Reactions: 001flyD and kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,721
    113
    ඕකේ දෙපැත්තක් තියෙනවා. සමහර විට වයිෆ් ටොක්සික් නිසා එහෙම වෙන්න පුලුවන්, සමහරවිට සැමියාගේ පවුලේ උන් ටොක්සික් නිසා එහෙම වෙන්න පුලුවන්. මිනිහාගේ අතේ තමයි බැලන්ස් කරන එක තියෙන්නේ
    මමනම් දැකලා තියෙන්නෙ බැඳපු ගමන් ප්‍රශ්න එන්නෙ unresolved properties තිබ්බාම. ඕකට තමා මුලින්ම මරාගන්න දාන්නෙ.

    ඊට පස්සෙ ලමයි හම්බෙලා උන් ලොකු උනාම උන්ගෙ competition එක තමා ඊලඟ වලියට හේතු පාදක වෙන්නෙ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පවුලේ සීන් වලට නම් අවුලක් නෑ
    හැබැයි කෙල්ලෝ යාළුවෝ (වැඩ කරන තැන් වල / ගමේ) නම් සෑහෙන්න අත් ඇරුණා
    නිමිත්ත වයිපරේ

    හැබැයි මට පස්සේ තේරුණා හිතට මාර සැනසිල්ලක් කියලා ඒක
    නැත්නම් හැම දවසේම මොකක් හරි මරාලයක්
    අවුරුදු ගාණක් ජිවිතේ අත්අරලා තිබ්බේ උඩ ඉන්න එකාට ඕනේ විදියට හැමදේම වෙන්න
    පෙලක් කරපු ගොන්කම් වලට අදටත් හිත සෆර් කරනවා

    බට් බැන්දට පස්සේ ඒ ආව කන්ට්‍රෝල් එකට මම ඇත්තටම කැමති
    පවුලේ හැමදේම බලන්නේ නම් වයිපරේ. අම්මලා උනත් මුලින් කතා කරන්නේ එයාට
    දේපල කේස් නැ දෙන්නම තනියෝ නිසා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් ඔය උඹ ලියලා තියෙන්නෙ උඹ ජාතක වෙච්ච විදිය. ඊට පස්සෙ අවුරුදු ගානක් ගිහින් උඹට උඹේ අම්ම, අම්මා විදියට පෙන්නෙ නැති නිසා එයා දිහා බලලා අතේ ගහන්න ගියා. ඒක මාට්ටු වෙච්ච වෙලාවේ උඹේ අම්මට පිස්සු හැදිලා කෝච්චියට පැන්නා. දැන් උඹේ පයිය නගින්නෙ නෑ අම්මා නැති නිසා. ඒ නිසා පිස්සු බල්ලා වගේ මෙතන ඇවිල්ලා අඬනවා. ඉතින් ඕකට අපිත් එක්ක තරහ අරන් වැඩක් නෑනේ ඉන්සෙස්ට් පොන්නයෝ. අම්මව follow කරපන් ;-)
    පොන්නයා ගිහිං ජංගි ටික හෝදපන් ගෑනිගෙන් ගුටි කන්න කලින්.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    මමනම් දැකලා තියෙන්නෙ බැඳපු ගමන් ප්‍රශ්න එන්නෙ unresolved properties තිබ්බාම. ඕකට තමා මුලින්ම මරාගන්න දාන්නෙ.

    ඊට පස්සෙ ලමයි හම්බෙලා උන් ලොකු උනාම උන්ගෙ competition එක තමා ඊලඟ වලියට හේතු පාදක වෙන්නෙ.
    1744899779603.jpeg
     
    • Haha
    Reactions: Clockwork

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,878
    23,561
    113
    මෙහෙම කරපං දැන් මෙතැන ගැනුනේ ප්‍රශ්නෙ. අම්මව මරලා ගෑනිවත් මරලා කොල්ලෝ ගහන්න ගනිල්ලා Peter වගේ.




    Wtf yko 😅
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    you do not need to do any research. Women are generally selfish. From evolution point of view, it is a strategy to survive. Their priority levels are

    (1) her
    (2) her children
    (3) her parents
    (4) husband
    (5) her close relatives
    (5) her best friends
    ...
    (10) husband's parents
    (11) husbands close relatives

    so there is always a conflict with husband. Women naturally feel uneasy in-front of husband's parents specially mother in law.
    It is husbands duty to make it balanced and it is always better to live independently in a separate house
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Kunu karawala gada gahana ki***bata yatawela hame dema karana/thirana ganna po**na yo nan gani kiyana widiyata/ yatawela hama dema karanawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    කවදාවත් එහෙම කරලා නෑ. මගේම දෙමව්පියොන්ට මම යුතුකම් ඉටුකරන්න අමතක වෙනකොට වයිෆ් මතක් කරලා දීලා තියෙනවා. මට අවුලකට කියලා තියෙන්නෙ, මගේ යාළුවොන්ගෙ වයිෆ්ලා මගේ වයිෆ්ගෙ හොඳම යාළුවො වෙයි කියලා මම බලාපොරොත්තු උනාට එහෙම වෙන්නෙ නෑ.

    බඳින්න උන්ට කියන්න තියෙන්නෙ, අෆෙයා එකකින් බැන්දත් ප්‍රොපෝසල් එකකින් බැන්දත්, බඳින්න කලින් කාලයක් දෙන්නා ආශ්‍රය කරනවනේ. ඒ කාලයෙදි දෙන්න කොමල වෙවී ඉන්නෙ නැතුව තමන්ගෙ වෙන්ඩ බිරිය හැම වෙලේම රීඩ් කරගත්තු ගමන් ඉන්න. මොකද ඔය කාලයෙදි උබේ කියවීම තමයි, උබේ මුළු කසාද ජීවිතයම අපායක්ද නැද්ද කියලා තීරණය කරන්නෙ. කොහෙවත් ඉන්න කේන්දර කාරයෙක්ට තමන්ගෙ ජීවිතේ තීරණය කරන්න දෙන්න එපා.
     
    • Like
    Reactions: Hasistranger

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Indra pimpiya monawath kiyala na

    👇

    කසාද බැන්දා නම් ගන්න තීරණවලදි wife ගෙ input එක ගන්න එක වටිනවා බං. ගොඩක් වෙලාවට අපිට නොපෙනෙන පැත්තක් එයාට පේනවා වෙන්න පුළුවන්. කෙල්ලෙක් කොහොමත් ස්වභාවයෙන්ම try කරන්නෙ තමන්ගෙ කුටුම්භ පවුල හදා ගන්න, මොකද එ‍්ක සම්පූර්ණයෙන්ම එයාගෙ නිසා. පිරිමි උන් ස්වභාවයෙන්ම උත්සාහ කරන්නෙ හැමෝම වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටු කරන්න. එ‍් දෙකේ ගැටීමක් අනිවාර්යයෙන්ම තියෙනවා.

    කසාද බැඳලා වෙනම ජීවත් වෙන එක අ‍ැත්තටම හොඳයි. අම්මලා තාත්තලා සහ පවුලෙ අය එක්ක සම්බන්ධතාව ලඟ හිටියෙ නැති ගමන් කැඩෙනවා නම් එහෙම සම්බන්ධයක් තියා ගන්නත් මහන්සි වෙලා වැඩක් නෑ. කොහොමත් බැන්දට පස්සෙ අම්මලා තාත්තලා wife ලා එකම ගෙදර එකට ඉන්න යන එක වැඩිය හොඳ නැහැ.

    හොයලා බලන සලකන එක අනිවාර්යයෙන්ම නිතරම කරන්න ඕන. හැබැයි බැන්දාට පස්සෙ වෙනම පවුලක්, වෙනම ජීවිතයක් තියෙනවා කියල අමතක කරන්න එපා.

    බඳින්න කලින් දිගටම ගෙදරම වගේ හිටපු කෙනෙක්ට ඔය transition එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. අන්න එ‍්කයි කියන්නෙ වැඩිහිටි වයසට අ‍ාවාම බැන්දා හෝ නොබැන්දා වෙනම තැනක් අරන් වෙනම ජීවත් වෙන්න කියලා. එතකොට හැමෝම එ‍් ක්‍රමයට ඉබේම හැඩ ගැහෙනවා. එතකොට බැඳලා වෙනම ගෙදරකට ගියා කියල එ‍්ක අතහැර දැමීමක් විදිහට ගන් නෑ.

    දැනට එහෙම නම් හිමින් සැරේ හරි එ‍්ක සිද්ධ වෙන්න ඉඩ හරින්න. නැත්තම් කරදරේ.