මෙහෙම කරපං දැන් මෙතැන ගැනුනේ ප්‍රශ්නෙ. අම්මව මරලා ගෑනිවත් මරලා කොල්ලෝ ගහන්න ගනිල්ලා Peter වගේ.
මේක මේ මට තියන ප්‍රශ්නයක් නෙමෙයි මචං..කිහිප දෙනෙකුට මේ ගැටලු ආවා..අද යාලුවෙක් එක්ක කතා කරනකොට මිනිහටත් මේ වගේ එවා ඇවිත්..නිකන් දාන්න හිතුනා කට්ටියගේ අත්දැකිම් බලන්න...දැනට එහෙම නම් හිමින් සැරේ හරි එ‍්ක සිද්ධ වෙන්න ඉඩ හරින්න. නැත්තම් කරදරේ.
මමනම් දැකලා තියෙන්නෙ බැඳපු ගමන් ප්‍රශ්න එන්නෙ unresolved properties තිබ්බාම. ඕකට තමා මුලින්ම මරාගන්න දාන්නෙ.ඕකේ දෙපැත්තක් තියෙනවා. සමහර විට වයිෆ් ටොක්සික් නිසා එහෙම වෙන්න පුලුවන්, සමහරවිට සැමියාගේ පවුලේ උන් ටොක්සික් නිසා එහෙම වෙන්න පුලුවන්. මිනිහාගේ අතේ තමයි බැලන්ස් කරන එක තියෙන්නේ
පොන්නයා ගිහිං ජංගි ටික හෝදපන් ගෑනිගෙන් ගුටි කන්න කලින්.දැන් ඔය උඹ ලියලා තියෙන්නෙ උඹ ජාතක වෙච්ච විදිය. ඊට පස්සෙ අවුරුදු ගානක් ගිහින් උඹට උඹේ අම්ම, අම්මා විදියට පෙන්නෙ නැති නිසා එයා දිහා බලලා අතේ ගහන්න ගියා. ඒක මාට්ටු වෙච්ච වෙලාවේ උඹේ අම්මට පිස්සු හැදිලා කෝච්චියට පැන්නා. දැන් උඹේ පයිය නගින්නෙ නෑ අම්මා නැති නිසා. ඒ නිසා පිස්සු බල්ලා වගේ මෙතන ඇවිල්ලා අඬනවා. ඉතින් ඕකට අපිත් එක්ක තරහ අරන් වැඩක් නෑනේ ඉන්සෙස්ට් පොන්නයෝ. අම්මව follow කරපන්![]()
මමනම් දැකලා තියෙන්නෙ බැඳපු ගමන් ප්‍රශ්න එන්නෙ unresolved properties තිබ්බාම. ඕකට තමා මුලින්ම මරාගන්න දාන්නෙ.
ඊට පස්සෙ ලමයි හම්බෙලා උන් ලොකු උනාම උන්ගෙ competition එක තමා ඊලඟ වලියට හේතු පාදක වෙන්නෙ.
මෙහෙම කරපං දැන් මෙතැන ගැනුනේ ප්‍රශ්නෙ. අම්මව මරලා ගෑනිවත් මරලා කොල්ලෝ ගහන්න ගනිල්ලා Peter වගේ.
Indra pimpiya monawath kiyala na
කසාද බැන්දා නම් ගන්න තීරණවලදි wife ගෙ input එක ගන්න එක වටිනවා බං. ගොඩක් වෙලාවට අපිට නොපෙනෙන පැත්තක් එයාට පේනවා වෙන්න පුළුවන්. කෙල්ලෙක් කොහොමත් ස්වභාවයෙන්ම try කරන්නෙ තමන්ගෙ කුටුම්භ පවුල හදා ගන්න, මොකද එ‍්ක සම්පූර්ණයෙන්ම එයාගෙ නිසා. පිරිමි උන් ස්වභාවයෙන්ම උත්සාහ කරන්නෙ හැමෝම වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටු කරන්න. එ‍් දෙකේ ගැටීමක් අනිවාර්යයෙන්ම තියෙනවා.
කසාද බැඳලා වෙනම ජීවත් වෙන එක අැත්තටම හොඳයි. අම්මලා තාත්තලා සහ පවුලෙ අය එක්ක සම්බන්ධතාව ලඟ හිටියෙ නැති ගමන් කැඩෙනවා නම් එහෙම සම්බන්ධයක් තියා ගන්නත් මහන්සි වෙලා වැඩක් නෑ. කොහොමත් බැන්දට පස්සෙ අම්මලා තාත්තලා wife ලා එකම ගෙදර එකට ඉන්න යන එක වැඩිය හොඳ නැහැ.
හොයලා බලන සලකන එක අනිවාර්යයෙන්ම නිතරම කරන්න ඕන. හැබැයි බැන්දාට පස්සෙ වෙනම පවුලක්, වෙනම ජීවිතයක් තියෙනවා කියල අමතක කරන්න එපා.
බඳින්න කලින් දිගටම ගෙදරම වගේ හිටපු කෙනෙක්ට ඔය transition එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. අන්න එ‍්කයි කියන්නෙ වැඩිහිටි වයසට අාවාම බැන්දා හෝ නොබැන්දා වෙනම තැනක් අරන් වෙනම ජීවත් වෙන්න කියලා. එතකොට හැමෝම එ‍් ක්‍රමයට ඉබේම හැඩ ගැහෙනවා. එතකොට බැඳලා වෙනම ගෙදරකට ගියා කියල එ‍්ක අතහැර දැමීමක් විදිහට ගන් නෑ.
දැනට එහෙම නම් හිමින් සැරේ හරි එ‍්ක සිද්ධ වෙන්න ඉඩ හරින්න. නැත්තම් කරදරේ.
ගැටගහන එකටමොකක්ද බඳිනවා කියන්නෙ?
කඹයක්කවුද වයිෆ් කියන්නෙ?![]()
හෙට අපි අවුරුදු උත්සවේ වයිෆ්ව අදිනවා දෙපැත්තට..ගැටගහන එකට
කඹයක්