wife help

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් මට උබලගෙන් උපදෙසක් ඔන බන්. මගේ වයිෆ් ජොබ් එකක් කරනව ගවර්මන්ට්. කොලඹ යන්න ඔන හැමදාම උදේ 4-5 ට මෙහෙන් පැය 3-4 ක් යනව ට්‍රේන් එකේ ගියත්. ආපහු එද්දි හවස 6-7 වෙනව ඒ කියන්නේ දවසකට පැය 7-8 ක් විනාස වෙනව. ජොබ් එක හම්බ උන කාලේ හිටියේ මගේ පොඩි දුව විතරයි දැන් තව පුතෙක් ඉන්නව බන්. දැන් ප්‍රෙග්නන්ට් හොලිඩේ එකෙන් පස්සේ ආපහු ජොබ් එකට යන්න වෙලා. දැන් තියෙන අවුල පොඩ් දෙන්න දාල යන්න අමාරුයි මචන්. මමත් රට ඉන්නේ වයිෆ් ගේ අම්මත් ජොබ් එකක් කරනව. අපේ අම්මල ඉන්නේ ටිකක් දුර ඒ උනාට මෙක හැමදාම එයාලට උනත් කරන්නත් බෑ කියන්නත් බෑ. පොඩි එකාට තාම මාස 9 ක් වගේ. අනික හරියට බැලෙන්නෙත් නෑ බන්. ගොඩක් අඩුපාඩු.
    උබලට මොකද හිතෙන්නෙ මම වයිෆ්ට ජොබෙන් අයින් වෙන්න කියන්න ඉන්නේ මචන්. ඒත් ගවර්මන්ට් ජොබක් නිසා ආපහු එකක් ගන්න නම් බෑ කියල හිතෙනව තියෙන තත්වෙත් එක්ක. මගේ නම් සැලරි එක හොදයි ඒත් කවදාහරි ඉන්කම් අවුල් උනොත් හිර වෙයි කියලත් හිතෙනව. අනික එයා ජොබට ගියොත් පොඩි දෙන්නගේ වැඩ, ඉගෙනගන්න ඒව උනත් එහෙමෙහෙ වෙනව කියලත් හිතෙනව බන්. එයාගේ පඩියනම් 32 වගේ බස් වියදම් ගියාම 25ක් වගේ ඉතුරු වෙයි. උබලත් මේ වගේ ප්‍රස්න වලට මූන පෑව නම් අයිඩියා ටිකක් දීහල්ල්කෝ බලන්න. වයිෆ්ට ඉන්න කියනවද නැද්ද කියල මම මේ කල්පනා කර කර ඉන්නේ.
    Thiyana widiyata hemadema manage karaganna. Wena karanna deyak na. Kawadawath Wife wa gedara thiyanna epa. Lamai kawada hari loku wela iskole giyama amma thani wenawa. Pawl jeewithema awl wewi eeta passe. Lamaya daycare ekakata danna puluwan wayasak nam ehema ekakata danna. Godak adare dunnamath lamai hari maga yanne na.
     

    nirosh07098

    Member
    Jul 14, 2020
    1
    0
    1
    උඩ මම highlight කරපු තැන බලන්න. මට පේන විදිහට මෙන්න මෙතන ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මචන්,

    ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ, මචන් ඔයාගේ income එක තියෙයිද, නැද්ද, ඔයාට හම්බ කරන්න බැරි උනොත් family එක කන්නේ අදින්නේ කොහොමද කියන එක මචන්. ඒකයි ඔයාගේ main concern එක සහ ඒකයි ඔයාට ඔතනදි decision එකක් ගන්න බැරි / අමාරු .
    දැන් ඔයාගේ salary එක හොද නම්, ඇයි ඔයා ඔයාගේ income එකෙන් කොටසක්, ඔයාගේ family එකේ protection එකට , income එක protect කරන්න යොදවන්න හිතන්නේ නැත්තේ ? saving එකක් කරනවා ඇති, එත් ඒකෙන් ලැබෙන්නේ ඔයා saving එකට දාපු මුදලයි, පොළියයි විතරයි.
    හදිසියේ, ඔයා නැති උනොත් ඔයාගේ බබාල දෙන්නට, wife ට income source එකක් තියෙනවද?
    එහෙම නැත්තම් මචන් , ඔයා දැනටත් පරක්කුයි. අදම පටන් ගන්න, family එකට බෙනිෆිට් එක එන විදිහේ ඉන්සුරන්ස් ප්ලෑන් එකක්, salary එකෙන් පොඩි ගානක් අයින් කරන්න ඒ වෙනුවන්.
    ඔයා නැති දවසක් , ඔයාට හම්බ කරන්න බැරි අවස්ථාවක් අවොත්, පවුල අසරණ වෙන්නේ නැහැ . අනික, අන්තිමේ අතට fund එකකුත් ලැබෙන නිසා, ඒක අනාගතේට ඉතුරුවක් වෙයි. පොඩි එවුන්ට උසස් අධ්‍යාපනයට , wedding එක ගන්න කාලෙකට වියදම් කරන්න, එත් නැත්තම් ඔයාගේ retirement life එක enjoy කරන්න.

    ගැලපෙන ප්ලෑන් එකක් ගැන discuss කරන්න කැමති නම්, PM එකක් දාන්න , date ඔෆ් birth and contact no එකක් එක්ක, හොද option ටිකක් දෙන්නම්.

    මට එවන්න කැමති නැත්තම්, දන්න කෙනෙක්ට හරි කියල , ගැලපෙන විදිහේ cover එකක් දාගන්න , හොද reputed company එකකින්.

    ජය වේවා !

    agreed. mamath oya prashnetama muna dunna. anthimata wife rs 75000 ka adayamath ekka private job eka atha ariya. lamai denna nisa. eth api loan walata hodatama hira una. karanna deyak ne. jeewithayak nathwa, lamai nannatthare yanna dila, sanaseemakuth nathuwa salli hoyala wedak ne. mage oluwatath nidahasak. mokada hamadama duwanawa duwanawa iwarayak nathuwa. dan mata gedarin kema tikath hamba wenawa, wife asawen lamainge weda karan innawa. financial issue eka thamai thiyenne. eth kalin thibba jeewithe thehettuwa dan godak adui. mama kohoma hari gemak gahanawa. thawa aurudu thunak addanan shape.

    Government job ekak atha arina eka aparade pension eka nisa. nathuwa 25000 kata jeewithema duk widinna one ne. lamainuth paw. rata inna keneknan finacial side eka shape eke manage karanna puluwan. anagathe gana hithanawanan insurance eka hoda option ekak thamai. anagathe rata yana dishawa gena prashnayak nan kiyanna thiyenne wifeta kiyanna gedara inna gaman elawalu palathuru wawanna kiyala.