wife help

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    නෑ මචන් එයා කැමති අයින් වෙන්න බන්. මචන් රජයේ රැකියා වලින් තාවකාලිකව අයින් වෙන්න බැරිද? අවුරුදු 2-3 කට වගේ. අනුයුකතයක් නම් හදා ගන්න පුලුවන් ඒත් ආපහු මාස 3-4 කින් කොලඹම යන්න වෙනව.
    සංස්තා වලනම් අවුරුදු 2 පඩි රහිත නිවාඩු දාන්න පුළුවන්,ඒ වගෙම ඒක දික් කරන්නත් පුළුවන්.
    නැත්තම් ගෙවල් පැත්තට ගුරු පත්වීමක් වගෙ ගන්න බලන්න
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Wife ekka katha karala decide karapan machn
    Ubalage prashna danne ubala
    Wige opinion ekatat kan dipan
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Ubatat hoda padiyak lebenawanm ubata karanna thiyenne wifeta job eken ain wenna kiyana eka. Uba hambu karana salli walin mehe idamak aran geyak hadala rent karanawa wage wedak patan ganin. meka tikak loku plan ekak thamai but job karana salli hambu karana eka nemei machan jiwithe. Ita passe ara rent eken lebena salli wifeta dipan. eyata ethakota wenasak denenne na job ekak na kiyala.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඔයාගේ පඩිය හොඳයි කියලා Wife ගෙ පඩිය වැඩක් නෑ කියල හිතන්න එපා... ඉස්සරහට මොන්වයින් මොනව වෙයි ද කියන්න කවුරුත් දන්නේ න.. හොඳ ම දේ තමයි ගෙ අම්මට ජොබ් එකෙන් අයින් වෙන්න කියලා එයාගේ උදවු ලබා ගැනීම..ඉස්සරහට හොඳ පඩියක් ලැබෙනවා කිවුව ඔයාගේ ජොබට කෙල උනොත් අර රජයේ රස්සාව හොඳකට හිටින්න පුලුවන් ඒක නිසා හැමදේම බැලන්ස් කරගන්න බලන්න
     
    • Like
    Reactions: windows_ubuntu

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    ආණ්ඩුවේ job පැත්තෙන් wife ට දුර ගමනක් තියෙනවද? මම අහන්නේ අඩුම තරමේ කවදා හරි වාහන permit එකක් හරි ගොඩ දා ගන්න ලෙවෙල් එකට? Rs 25,000 කටනම් ඔය නැහෙන නැහිල්ල මදි මට හිතෙන විදිහට
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    1. රජයේ රස්සා යනු හොද ආර්ථික බැකප් එකකි
    2. දරුවන්ට දෙමාපිය ආදරය රැකවරණය අවංශ්‍ය වේ.
    3. කාලය රන් හා වටී
    4. දෙමව්පිය සහය ලබාගැනීම අනිවාර්ය කටයුත්තක් නොවේ.

    ඒ අනුව විකල්පය ලෙස මා යෝජනා කරන්නේ බිරිදට රැකියා ස්ථානයට ඉක්මණින් ලගාවිය හැකි ස්තානයකට මාරු වී රජයේ ඩේ කෙයා එකක සහය පැතීම පමණි. රාජකාරී කාලය තුල දරුවා බලා ගැනීමට හැකි නම් එහිද රැගෙන යා හැක.
     
    • Like
    Reactions: Geeth_Nuwan

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මචන් මට උබලගෙන් උපදෙසක් ඔන බන්. මගේ වයිෆ් ජොබ් එකක් කරනව ගවර්මන්ට්. කොලඹ යන්න ඔන හැමදාම උදේ 4-5 ට මෙහෙන් පැය 3-4 ක් යනව ට්‍රේන් එකේ ගියත්. ආපහු එද්දි හවස 6-7 වෙනව ඒ කියන්නේ දවසකට පැය 7-8 ක් විනාස වෙනව. ජොබ් එක හම්බ උන කාලේ හිටියේ මගේ පොඩි දුව විතරයි දැන් තව පුතෙක් ඉන්නව බන්. දැන් ප්‍රෙග්නන්ට් හොලිඩේ එකෙන් පස්සේ ආපහු ජොබ් එකට යන්න වෙලා. දැන් තියෙන අවුල පොඩ් දෙන්න දාල යන්න අමාරුයි මචන්. මමත් රට ඉන්නේ වයිෆ් ගේ අම්මත් ජොබ් එකක් කරනව. අපේ අම්මල ඉන්නේ ටිකක් දුර ඒ උනාට මෙක හැමදාම එයාලට උනත් කරන්නත් බෑ කියන්නත් බෑ. පොඩි එකාට තාම මාස 9 ක් වගේ. අනික හරියට බැලෙන්නෙත් නෑ බන්. ගොඩක් අඩුපාඩු.
    උබලට මොකද හිතෙන්නෙ මම වයිෆ්ට ජොබෙන් අයින් වෙන්න කියන්න ඉන්නේ මචන්. ඒත් ගවර්මන්ට් ජොබක් නිසා ආපහු එකක් ගන්න නම් බෑ කියල හිතෙනව තියෙන තත්වෙත් එක්ක. මගේ නම් සැලරි එක හොදයි ඒත් කවදාහරි ඉන්කම් අවුල් උනොත් හිර වෙයි කියලත් හිතෙනව. අනික එයා ජොබට ගියොත් පොඩි දෙන්නගේ වැඩ, ඉගෙනගන්න ඒව උනත් එහෙමෙහෙ වෙනව කියලත් හිතෙනව බන්. එයාගේ පඩියනම් 32 වගේ බස් වියදම් ගියාම 25ක් වගේ ඉතුරු වෙයි. උබලත් මේ වගේ ප්‍රස්න වලට මූන පෑව නම් අයිඩියා ටිකක් දීහල්ල්කෝ බලන්න. වයිෆ්ට ඉන්න කියනවද නැද්ද කියල මම මේ කල්පනා කර කර ඉන්නේ.

    උඩ මම highlight කරපු තැන බලන්න. මට පේන විදිහට මෙන්න මෙතන ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මචන්,

    ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ, මචන් ඔයාගේ income එක තියෙයිද, නැද්ද, ඔයාට හම්බ කරන්න බැරි උනොත් family එක කන්නේ අදින්නේ කොහොමද කියන එක මචන්. ඒකයි ඔයාගේ main concern එක සහ ඒකයි ඔයාට ඔතනදි decision එකක් ගන්න බැරි / අමාරු .
    දැන් ඔයාගේ salary එක හොද නම්, ඇයි ඔයා ඔයාගේ income එකෙන් කොටසක්, ඔයාගේ family එකේ protection එකට , income එක protect කරන්න යොදවන්න හිතන්නේ නැත්තේ ? saving එකක් කරනවා ඇති, එත් ඒකෙන් ලැබෙන්නේ ඔයා saving එකට දාපු මුදලයි, පොළියයි විතරයි.
    හදිසියේ, ඔයා නැති උනොත් ඔයාගේ බබාල දෙන්නට, wife ට income source එකක් තියෙනවද?
    එහෙම නැත්තම් මචන් , ඔයා දැනටත් පරක්කුයි. අදම පටන් ගන්න, family එකට බෙනිෆිට් එක එන විදිහේ ඉන්සුරන්ස් ප්ලෑන් එකක්, salary එකෙන් පොඩි ගානක් අයින් කරන්න ඒ වෙනුවන්.
    ඔයා නැති දවසක් , ඔයාට හම්බ කරන්න බැරි අවස්ථාවක් අවොත්, පවුල අසරණ වෙන්නේ නැහැ . අනික, අන්තිමේ අතට fund එකකුත් ලැබෙන නිසා, ඒක අනාගතේට ඉතුරුවක් වෙයි. පොඩි එවුන්ට උසස් අධ්‍යාපනයට , wedding එක ගන්න කාලෙකට වියදම් කරන්න, එත් නැත්තම් ඔයාගේ retirement life එක enjoy කරන්න.

    ගැලපෙන ප්ලෑන් එකක් ගැන discuss කරන්න කැමති නම්, PM එකක් දාන්න , date ඔෆ් birth and contact no එකක් එක්ක, හොද option ටිකක් දෙන්නම්.

    මට එවන්න කැමති නැත්තම්, දන්න කෙනෙක්ට හරි කියල , ගැලපෙන විදිහේ cover එකක් දාගන්න , හොද reputed company එකකින්.

    ජය වේවා !
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මල්ලි මෙහෙමයි.. මම මේ කොමෙන්ට් එක ලියන්නේ සමාජේ දැකපු දේවල් වලින්...

    අපේ උන් කරන හෙනම ගොන් වැඩක් තමයි ළමයි බලා ගන්න කෙනෙක් විදියක් නැත්නම් පඩි පෙළ වගේ ළමයි හදන එක.. එකෙක් හදලා කෝම හරි ලොකු මහත් කර ගත්තා කියපන්කෝ... තව හදනවා.. නොසැලිකිළිමත් කම නිසත් ඔහේ හැදෙනවා... තමන් දරුවන් හදන්න කලින් දෙවරක් හිතන්න ඕනේ තමන්ගේ ආර්ථික මට්ටමයි හැදුවට පස්සේ වපසරය කොහොමද කියන එකයි...

    දැන් උඹේ කාරණේ දරුවන් දෙන්නෙක් නේහ්... හැම වියපත් දෙමව්පියෙක්ම දරුවන් බලන්න ලෑස්ති නෑ... මොකද මේ ලංකාවේ තියෙන ජීවන රටාව එක්ක හැමෝමට මුදල් ඕනේ.. ළමයි බලන්න හිර උනාම එයාලටත් එයාලගේ අවශ්‍යයතාවන්ට මුදල් හොයා ගන්න විදියක් නැති වෙනවා.. එයාලත් ජීවත් වෙන්න එපැයි... ඔන්න පරම්පරා දේපල තියෙනවා නම් දරුවන් බලන් ඉඳී.. ඒත් වියපත් දෙමව්පියන්ට වයසත් එක්ක දරුවෙක් බලා ගන්නවා කියන එක අපහසුයි...

    කවදාවත් රජයේ රස්සාවෙන් අයින් වෙන්න කියන්න එපා..!!! මම දන්න වියපත් යුවලක් හොඳට සල්ලි තිබ්බා.. ප්‍රශ්න වගයක් වෙලා මුදල් වියදම් වෙලා අන්තිමට ඒ ආන්ටිගේ පැන්ෂන් එකෙන් පවුලම රන් කලේ... ඒ නිසා අපිට අනාගතේ කියන්න බෑ මචෝ... උඹ ඩ්‍රොප් උනත් වයිෆ් ගේම ගහන්න ඕනේ..

    උඹට තිබ්බේ උඹ හොඳ ජොබ් එකක් කරනවා නම් පඩියක් ගන්නවා නම් පළවෙනි දරුවා හදලා ළමයවයි පවුලවයි ඔයා ගාවට ගන්න එක... දෙන්න දෙතැනක ඉඳලා වැඩක් නෑ බන්.. ඔහොම උනාම නැති පවුල් ප්‍රශ්න එනවා.. දරුවන්ටත් ආදරේ ලැබෙන්නේ නෑ....

    උඹ ඔහේ හොඳටම ස්ථාවර නම් පවුල ඔහෙට ගනින්...

    මට පේන විදියට උඹට මේ වෙලාවේ කරන්න වෙන්නේ සර්වන්ට් කෙනෙක් ගන්න එක.. හැබයි දෙමව්පියන්ගේ ආදරේ නම් එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.. ඒ care එකත් ලැබෙන්නේ නෑ.. පොඩිම එකෙක් නම් බිම තියෙන බත් ඇට,අනන් මනන් පවා කනවා.. චූ දැම්මොත් ඒ එක්කම ඇඟිලි කටේ ගහයි.. ඔය වගේ දේවල් වෙනවා.. කරන්න දෙයක් නෑ.. ඉවසපන් ටිකක් ලොකුවෙ වෙනකන් හරී... Wife ගෙදර එනකන් අල්ලන් ඉන්න කියපන්.. හැබැයි සර්වන්ට්ලා 6 පැනලා නම් ඉන්නේ නෑ පුතේ.. උන් 5 වෙද්දි යනවා.. උදේ 7 වෙද්දි එනවා.. කාලෙත් එක්ක ආච්චි හරි සීයා හරි බලන්න කෙනෙක් ඉන්න වෙනවාමයි.. වාසනාවට හොඳ කෙනෙක් ලැබුනොත් හොඳයි...

    රෙදි හෝදන්න වොෂින්ග් මැෂින් එකක් සෙට් කර්පන්.. රෙදි වනන්න ලොකු රැක් එකක් තියපන්.. ඒවා පුරුදු කරපන් සර්වන්ට පිරිසිදුවට පිළිවෙලට කරන විදිය... බබගේ කෑම wife ට උදේට කපලා ලෑස්ති කරලා ෆ්‍රිජ් එකේ වෙනම දාලා යන්න කියපන්.. ඒ ඒ කන වෙලාවල් වලට අරන් උයලා හදලා බබාලට දෙන්න කියපන්...

    ආහ් තව දෙයක්.. පුළුවන් තරම් වයිෆ්ට ගෙදර ලඟ ස්ථානයකට ට්‍රාන්සර් එකක් හදා ගන්න කියපන්... ගෙදර ආපු ගමන් වොශ් එකක් දාලා සෙටල් වෙන්න පුළුවන් හවස 6 වෙද්දි...

    portable WIFI webcam එකක් සෙට් කරපන් බබා නිතරම ඉන්න හරියක.. උබට ලෝකේ කොහේ හිටියත් Live බලන්න කථා කරන්න පුලුවන් විදියට... මොනා හරි අඩුපාඩුවක් වෙනවද කියලා බලන්න පුළුවන් නිදහස් වෙලාවට... ලන්ච් ටයිම් එකේ බබා කෑවද නිදිද මොකද කරන්නේ කියලා හොයලා බලන්න පුළුවන්..
     

    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    නෑ මචන් එයා කැමති අයින් වෙන්න බන්. මචන් රජයේ රැකියා වලින් තාවකාලිකව අයින් වෙන්න බැරිද? අවුරුදු 2-3 කට වගේ. අනුයුකතයක් නම් හදා ගන්න පුලුවන් ඒත් ආපහු මාස 3-4 කින් කොලඹම යන්න වෙනව.

    Permanent weala aurudu deken wage rata yanna puluwan salary natiwa 5 years walata. Danna vidiyata gov job walin temp ain wenna ba asaneepayak wage deyak natiwa. poddak hoyala balanna..
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ඔප්ෂන් කීපයක් තියෙනවා.
    1) පුළුවන් නම් නිවස ලග කාර්යාලයකට මාරුවක් හදා ගන්න කියන්න බිරිඳට.
    2) එහෙම නැතිනම් කවුරුහරි පවුලේ කෙනෙක්ට පඩියක් දීලා හරි ළමයි බලාගන්න කියලා බිරිඳට කොළඹ රස්සාව කරන්න වෙන්නේ.
    3) නැත්තම් කොළඹ පදිංචියට ඒම.
    4) නැතිනම් බිරිඳ රස්සාවෙන් ඉවත්වීම

    දැන් කාලේ ළමයිට උගන්වන්න නම් විශේෂයෙන්ම ළමයගේ අම්මා හැම වෙලේම ළමයා එක්ක ඉන්න ඕනි. නැතිනම් කලාතුරකින් තමයි ළමයි ඉගෙන ගන්නේ. කට්ටි පනිනවා වැඩියි.
    හැබැයි ඉතිං ඔයා බිරිඳට රස්සාවෙන් අයින් වෙන්න කියලා එයා එහෙම රස්සාවෙන් අයින් උනොත් ඕක ජිවිත කාලෙම බිරිඳ හිතේ තියං ඉන්නවා. එයාට පසු කාලෙක මොනාහරි අඩුපාඩුවක් උන ගමන් ඕකෙන් දමලා ගහනවා. එයාම හිතලා රස්සාවෙන් අයින් වෙනවා නං කමක් නෑ. ඒ උනත් එයා ඒක ඔයාගේ පිට දාන්න ඉඩ තියෙනවා.
    hariyatama hari. aniwa eka wenawa :))
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    උඹට හොඳ පඩියක් තියනවා නම් එකෙන් කොටසක් දාල හදිස්සියට ගන්න fund එකක් එහෙම හදාගෙන ගෑනිට අයින් වෙන්න කියපන්

    මොකද බං කෙල උන දවසක උනත් 25 කින් පව්ලක් නඩත්තු කරන්න බැනේ. ආණ්ඩුවේ කියල එල්ලිලා ඉන්න එකේ තේරුමක් නෑ
     
    • Like
    Reactions: sanjaya22

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe
    Wifeta langa thanakata transfer ekak ganna kiyanna. Eya inne Rajaye Sevaye. Ae kiyanne eyage personal benefits valata vada mahajana sevayata kapavenna oney. Aekata pramukathvaya deela theeranayak ganna kiyanna, mokada thava dahas gaanak innava rassaval nathuva.
    Pasu davasaka mulu pavulatama aadambara venna puluvan theeranayak ganna. All the best.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    wtf lamainta ammat ne tattat ne, wife ta ain wenna kyapan uba 2nd income ekak hoyanna plan ekak gahapan wife ekka ekatu wela, salli matte merenna epa yako
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔප්ෂන් කීපයක් තියෙනවා.
    1) පුළුවන් නම් නිවස ලග කාර්යාලයකට මාරුවක් හදා ගන්න කියන්න බිරිඳට.
    2) එහෙම නැතිනම් කවුරුහරි පවුලේ කෙනෙක්ට පඩියක් දීලා හරි ළමයි බලාගන්න කියලා බිරිඳට කොළඹ රස්සාව කරන්න වෙන්නේ.
    3) නැත්තම් කොළඹ පදිංචියට ඒම.
    4) නැතිනම් බිරිඳ රස්සාවෙන් ඉවත්වීම

    දැන් කාලේ ළමයිට උගන්වන්න නම් විශේෂයෙන්ම ළමයගේ අම්මා හැම වෙලේම ළමයා එක්ක ඉන්න ඕනි. නැතිනම් කලාතුරකින් තමයි ළමයි ඉගෙන ගන්නේ. කට්ටි පනිනවා වැඩියි.
    හැබැයි ඉතිං ඔයා බිරිඳට රස්සාවෙන් අයින් වෙන්න කියලා එයා එහෙම රස්සාවෙන් අයින් උනොත් ඕක ජිවිත කාලෙම බිරිඳ හිතේ තියං ඉන්නවා. එයාට පසු කාලෙක මොනාහරි අඩුපාඩුවක් උන ගමන් ඕකෙන් දමලා ගහනවා. එයාම හිතලා රස්සාවෙන් අයින් වෙනවා නං කමක් නෑ. ඒ උනත් එයා ඒක ඔයාගේ පිට දාන්න ඉඩ තියෙනවා.
    :yes: :yes: පිට රට ජොබ් එක දාලා ලංකාවට ඇවිල්ලා බිස්නස් කරපන් වගේ ප්‍රැක්ටිකල් නැති කතා අතර මූ තමයි හරිම කතාව කියල තියෙන්නෙ. ඌ කියල තියන ටිකම තමයි මටත් කියන්න තියෙන්නෙ. මේ දවස්වල ඉස්කෝලෙ නිවාඩු හින්ද EK එකේ ත්‍රෙඩ් වලට උපදෙස් දෙන එවුන්ගෙන් තෝරලා බේරලා ගනින්.
     
    • Haha
    Reactions: netnet