Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මේකේ ඔය අපී කියන කෑල්ල අයින් කරන්න.
    කවදාවත් දෙන්නට Divorce වෙන්න වෙන එකක් නැහැ කියලත් ප්‍රර්ථනා කරන්න.
    මට කලින් කෙල්ලෙක් හිටිය.
    ඒකිගේ අම්ම කියන්නේ කෙල්ලගේ තාත්ත කිසිම ඉතුරුවක් නැහැලු.
    එයාල ඉන්න ගෙවල් දොරවල් සේරම හැදුවේ එයාලු.
    ඉතුරුවක් කරේ එයා විතරලු, හදිස්සියක් උනොත් කෙල්ලගේ තාත්ත මොනවා කරාවිද දන්නේ නැහැලු.
    හැබැයි wifeගේ අම්ම කවදාවත් ජොබ් එකක් කරලත් නැහැ.
    ඔන්න බලන්න ගෑනුන්ගේ කතා.
    වයිෆ්ගෙ අම්මට මලබද්ධය එහෙම හැදිල නැතුව ඇති කවදාවත්
     
    • Haha
    Reactions: BadBlueGenius

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    Salary balance venna loan ekak dala thiyenne eyage padiyata 😂

    Ps- ehema ekak na bn.. ganata gema gahanna dana ganna one pirimiyek unama
    හූම්ම් හූම්ම්

    eva balance karanna purusha shakthiya tiyenna oone ban :rofl:
    කඳුලක් දැක්ක්ම හිත උනු වෙනවනේ බන්
    ------ Post added on Nov 5, 2022 at 7:27 PM
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??

    ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ :lol:

    ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...:rofl: කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින් :lol: ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...

    පිරිමි නම් බඳින එක හෙනම අපරාදේ :yes: නීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...

    අයියෝ සල්ලි!!

    ehema na ban
    Hama ganima eka wage na
    Ape gani mata loan dala dunna eyage salary eken 27 kapenawa
    Kamak tibbath mata wadi tika denne
    Hamadema ehemay
    Hoda un innawa natte na
    Mata gold tikat dunna wikunala salli ganna mama gatte na
    Hamadema mata kiyanawa
     

    thanujaka

    Well-known member
  • ලොක්ක ඉස්සර දාපු කේස් මම කියවල තියෙනව....ලඟකදි නං දැක්කෙම නෑ...😍

    දැන් ඉතින් වැඩිය මේ පැත්තේ එවෙන්නේ නෑ මචං අද ආවෙත් මේ අවුරුද්දකට විතර පස්සේ
    අප්පටසිරි බොසා දැක්ක කල් 😍 මොකෝ වෙන්නෙ දැන් ජජ් කෙනෙක් කියලා ආරංචියි

    ඉන්නවා ඉන්නවා මචන් ඉතිං ඔහේ උඹලට කොහොමද? ඔව් මචන් දැන් ජජ් කෙනෙක්.

    ලොකු අයිය. දැක්ක කල්... මොකෝ මේ පැත්තෙ නාවෙ කාලෙකින්?

    දැන් එහෙමට එවෙන්නේ නෑ මචං ඉස්සර වගේ ඉතින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,188
    1
    61,553
    113
    Mother Earth
    ubatath kellek ndda :nerd:
    නෑ බන් යාලු වෙලා හිටපු බොන්ඩි මාස 6කට‍ වගේ උඩදි මාව අත ඇරිය. මාස 4ක්‌ විතර affair එක තිබ්බ එකක්. හැබැයි මට ගානක් වත් නෑ. මාර කේස් එක. 🤔 දැනට කෙල්ලෝ 3ක්‌ එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    නෑ බන් යාලු වෙලා හිටපු බොන්ඩි මාස 6කට‍ වගේ උඩදි මාව අත ඇරිය. මාස 4ක්‌ විතර affair එක තිබ්බ එකක්. හැබැයි මට ගානක් වත් නෑ. මාර කේස් එක. 🤔 දැනට කෙල්ලෝ 3ක්‌ එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා.
    mt ekkwth nhne bng, ol wl cringe love ekth thib ek wtri :(
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,188
    1
    61,553
    113
    Mother Earth
    mt ekkwth nhne bng, ol wl cringe love ekth thib ek wtri :(
    බස් වල පලයන්. සෙට් වෙනවා. කෙල්ලෙක් දැක්කොත් මූන බලල හීනි decent හිනාවක් දාන්න. කෙල්ලගේ facial expression බලන්න. පස්සේ ලඟට ගිහින් නම්බර් එක අහන්න. දුන්නොත් දුන්නා නැත්තම් නෑ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,886
    18,744
    113
    දැන් එහෙමට එවෙන්නේ නෑ මචං ඉස්සර වගේ ඉතින්
    ඒකනෙ අර පිස්සෙක් ගියා පාර thread එක හෑවට පස්සෙ ඔයා අවුල් ගියා කියල හිතුව මම.. ඒකෙන් පස්ස්ව් දැක්කමද මන්ද..

    අවුරුද්දෙ නිවාඩු නෙමේනෙ නේද තාම? December වලනෙ නිවාඩු? නැති නම් මේ පාර්ත් සේරම් නිවාඩු ටික අන්තිමට දැම්මද?

    නිවාඩු නම් ෆ්‍රී නම් නීති උපකාර thread එකක් දාමුද මේ පාරත් අයියෙ..?