eva balance karanna purusha shakthiya tiyenna oone banපුරුශාදිපත්යයයන්නැද්ද බන් ඔහොම උනාම

වයිෆ්ගෙ අම්මට මලබද්ධය එහෙම හැදිල නැතුව ඇති කවදාවත්මේකේ ඔය අපී කියන කෑල්ල අයින් කරන්න.
කවදාවත් දෙන්නට Divorce වෙන්න වෙන එකක් නැහැ කියලත් ප්‍රර්ථනා කරන්න.
මට කලින් කෙල්ලෙක් හිටිය.
ඒකිගේ අම්ම කියන්නේ කෙල්ලගේ තාත්ත කිසිම ඉතුරුවක් නැහැලු.
එයාල ඉන්න ගෙවල් දොරවල් සේරම හැදුවේ එයාලු.
ඉතුරුවක් කරේ එයා විතරලු, හදිස්සියක් උනොත් කෙල්ලගේ තාත්ත මොනවා කරාවිද දන්නේ නැහැලු.
හැබැයි wifeගේ අම්ම කවදාවත් ජොබ් එකක් කරලත් නැහැ.
ඔන්න බලන්න ගෑනුන්ගේ කතා.
ubatath kellek nddaඅපෝ මේ වගේ thread දැක්කම අතේ පාරක් ගහන් හිටිය නම් හොඳයි කියල හිතෙනවා.![]()

හූම්ම් හූම්ම්Salary balance venna loan ekak dala thiyenne eyage padiyata
Ps- ehema ekak na bn.. ganata gema gahanna dana ganna one pirimiyek unama
කඳුලක් දැක්ක්ම හිත උනු වෙනවනේ බන්eva balance karanna purusha shakthiya tiyenna oone ban![]()
sirama bnඅපෝ මේ වගේ thread දැක්කම අතේ පාරක් ගහන් හිටිය නම් හොඳයි කියල හිතෙනවා.![]()
ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??
ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ
ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින්
ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...
පිරිමි නම් බඳින එක හෙනම අපරාදේනීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...
අයියෝ සල්ලි!!
ලොක්ක ඉස්සර දාපු කේස් මම කියවල තියෙනව....ලඟකදි නං දැක්කෙම නෑ...![]()
අප්පටසිරි බොසා දැක්ක කල්මොකෝ වෙන්නෙ දැන් ජජ් කෙනෙක් කියලා ආරංචියි
ලොකු අයිය. දැක්ක කල්... මොකෝ මේ පැත්තෙ නාවෙ කාලෙකින්?
නෑ බන් යාලු වෙලා හිටපු බොන්ඩි මාස 6කට වගේ උඩදි මාව අත ඇරිය. මාස 4ක් විතර affair එක තිබ්බ එකක්. හැබැයි මට ගානක් වත් නෑ. මාර කේස් එක.ubatath kellek ndda![]()
mt ekkwth nhne bng, ol wl cringe love ekth thib ek wtriනෑ බන් යාලු වෙලා හිටපු බොන්ඩි මාස 6කට වගේ උඩදි මාව අත ඇරිය. මාස 4ක් විතර affair එක තිබ්බ එකක්. හැබැයි මට ගානක් වත් නෑ. මාර කේස් එක.දැනට කෙල්ලෝ 3ක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා.

බස් වල පලයන්. සෙට් වෙනවා. කෙල්ලෙක් දැක්කොත් මූන බලල හීනි decent හිනාවක් දාන්න. කෙල්ලගේ facial expression බලන්න. පස්සේ ලඟට ගිහින් නම්බර් එක අහන්න. දුන්නොත් දුන්නා නැත්තම් නෑ.mt ekkwth nhne bng, ol wl cringe love ekth thib ek wtri![]()
Proposalproposal marriage or love marriage?
ඒකනෙ අර පිස්සෙක් ගියා පාර thread එක හෑවට පස්සෙ ඔයා අවුල් ගියා කියල හිතුව මම.. ඒකෙන් පස්ස්ව් දැක්කමද මන්ද..දැන් එහෙමට එවෙන්නේ නෑ මචං ඉස්සර වගේ ඉතින්