Wife Pregnant. රුබෙල්ලා ගහල නෑ. මොකද කරන්නේ?

inspiron

Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    ''මෙතන Doctors ලා, Nurse ලා, Bio Students ලා ඇති. Please මේක ගැන මාව දැනුවත් කරන්න. PM කරන්න කැමති නම් කරන්න. ඔයා මේ Field එකට සම්බන්ද කෙනෙක් නම් ඒ සම්බන්දවත් උඩින් ලියන්න.''

    මේකෙ ඉන්නෙ pregnant වෙන හැටි / pregnant කරන හැටි දන්න අය තමයි...

    :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඩොකාටයි ලොයර්ටයි බොරු කියන්න එපා කියල අහල නැද්ද. ලොකුම ප්‍රශ්නෙ ඇයි වයිෆ්ව ප්‍රෙග්නන්ට් කරේ උබ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Pregnant unata passe Rubella gahanne na kohomath. Kohethma baya wenna epa. Dan lankawe Rubella na. Habai Doctor ta aniwa kiyapan. Nokiya inna epa.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචන් මගේ wifetath ඔය රුබෙල්ලා ගහලා නැති අවුල තිබ්බා .අනිවාර්යෙන්ම ඩොකාට කියපන්..
    පුලුවන්තරම් පරිස්සම් කරපන්.වැඩිය සෙනග ගැවසෙන තැන් වලට පුලුවන්තාරම් නොයවා .ඉදපන් .ලංකාවේ රුබෙල්ලා නෑ තමයි ..එත් පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,413
    16,076
    113
    Colombo
    machan...wife preagnatda? pregnant natnam rubella widinna puluwan...pregnant unata passe widinna honda na...rubella widala 03 months wenakan pregnant wennat honda na
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මුලින්ම කියන්න තියෙන්නේ බය වෙන්න එපා,

    අපිටත් ඔය වගේම දෙයක් උනා.

    MMR විදලා මාස 3ක් යනකම් බබෙක් හදන්න එපා කිව්වා .
    එත් ඊට කලින් ප්රෙග්න්ට් උනා .
    මිඩ් වයිෆ්ලා නොකියා කිව්වා අබොස් කරන්න කියලත් ,එත් ඩොක්ටර් අක්මීමන හම්බුනා එයා අපිව මානසිකව හදල කිව්වා බබාට බලපෑමක් නෑ කියල,
    හොදම දේ හේමන්ත ඩොක්ටර් හම්බෙන්න,ජයවර්දනපුර හොස්පිටල් එකේම චැනල් කරන්න පුළුවන් ඇති.බය වෙන්න එපා ,දැන් මාස කියද ?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බය වෙන්න එපා බන්. නිකමට හිතපන් උබලගේ ආච්චි ලා රුබෙල්ල විදලා තියෙනවද කියාලා. ඊටත් එහා පරම්පරාවා කොහොමටත් විදලා නෑ. ඒත් බන් මොකුත් වෙලා නෑනේ.