Wife ta promotion hamba wela.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oka ochchara hithanna epa. samahara data math husbandata wada hamba karanawa. eya job1k karema nati kale mama witharayi hamba kare. dannam eya mata wada hambakaranwa. eth eka api dennata prashnayak na. eyage salli eya wiyadam karanwa. mage salli mama wiyadam karanwa. samahara welawatta mama sampuranayen danwa samahara welawata eya. loan gewane mama gedarta badu genne mama. trip walata dinner out gihama gift walata adum walata eya wiyadam karanwa.extra wiyadam serama eya karanawa.

    oka ehati deyak newe oya eya gana sathutu wenna. anika kawru hambakarath dennatamane.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    hane oya married da ? :sorry:
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    Ado kari seen eka ne.. ekita mey mase promote karala dain mage salary ekata wada ekige salary eka wadi ban.. sathutui thamai eth awul ban.. :sorry::sorry: :( nandammalata danwa namm wasa nondiya..

    ubalage gani ubata wadiya hamba karanwa namm uba kohameda oka oluwata ganney?

    oka awulakda ban..
    mage wife ta mama wage double salary. with a vehicle and fuel.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,998
    8,242
    113
    Chilaw
    Ado kari seen eka ne.. ekita mey mase promote karala dain mage salary ekata wada ekige salary eka wadi ban.. sathutui thamai eth awul ban.. :sorry::sorry: :( nandammalata danwa namm wasa nondiya..

    ubalage gani ubata wadiya hamba karanwa namm uba kohameda oka oluwata ganney?

    ;) නැන්දම්මල කොහොමත් ඔය වගේ point හොයනවා බන්, ඕකුන්ට වෙන වෙඩක් නැහැනේ :dull: මටනම් තිත්ත වෙලා ඉන්නේ :baffled: wife ගෙදර වියදම් වලට සල්ලි දෙනවද බන් ? නැත්තම් bank/ එයාගේ ගෙදරට දෙනවද ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් ඕක ටිකක් බැරෑරුම් තත්වයක්,ඔහොම උනහම උබට ගෑනිට යටත් වෙල ඉන්න වෙනවා..
    මුල ඉදලම හදා ගනින්..නැත්නම් පස්සෙ උබට ගෑනිගෙන් අහන්නේ නැතිව ටොපියක්වත් කන්න හම්බ වෙන්නෙ නෑ..
    හැමතිස්සෙම තීරන ගන්නකොට අන්තිම තීරනය උබෙ තීරනය කරගනින්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැනෙක පස්නයක්..
    මටත් ඔය සීන් එක තියෙනවා. හැබැයි එයාගෙ සැලරි එක බෑන්ක් එකට යනවා. එයා කාඩ් එක මට දීලා තියෙන්නෙ. ඉතින් වියදම් කරද්දි මම වියදම් කරනවා.ඒක එයාගෙ සැලරිද මගේ සැලරිද කියල අදාල නැහැ. වියදම් කරන ඒවා දෙන්නම දැනුවත්ව කරන්නෙ.
    එයාගෙ අවශ්‍ය දේවල් වලට මම වියදම් කරනවා.. සල්ලි කියන්නේ ප්‍රධානම දේ නෙමෙයි ජීවිතේ
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දැන් ඉතින් ගෑනිට ගෙදර මුල් තැන දීපන්.........