WIFE wa feel wen nane,,

CGW

Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    machan tika tika wife wa feel wena eka adu wenawane,naginneth nati seen ekak tiyenne ,welak ehema balanakota wena kellek gana hituwama hodata naginawa,mekata uttarayak deepanko,,mara widiyata asarana wela inne machan kiya ganna wat kenek natiwa

    viagra wage gahuwama hari yaida
    viagra gahana eken lamai hadanaekata balapemak wenna puluwanda

    loku udawwak machanla,,
    Try using Cupid-50 for few days. Spice up with wine and beer. Go day outing.
    ඕක නෝමල් දෙයක්, don't try to push hard from your side. Make other party to be interactive. Be ALFA M. Develop some ALFA skills, be little bad boy and invest considerable amount of time and money on yourself. Go to gym. Be patient. Every single man has to thrive same set of turbulence in some point of his life. Experiencing the same in my personal life. So far, so good. BR
     
    • Like
    Reactions: SimonRiley

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,863
    113
    going against nature.minihata tiyenna huka huka yanna ban.genunta tiyenne lamai hada hada yanna.
     
    • Like
    Reactions: CGW

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    1 oyage wayasa ?
    2. Wife ge wayasa ?
    3. marry karala kochchara kal da ?
    4. wife erenna wena girls / boys ekka sex karala thiyenawada ?
    5 . --- 4 --- : OWU nam : ..... marry karanna kalin da ? Marry karata passeda ?

    Uththara denna '; mama wisandumak dennam
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    1 oyage wayasa ?
    2. Wife ge wayasa ?
    3. marry karala kochchara kal da ?
    4. wife erenna wena girls / boys ekka sex karala thiyenawada ?
    5 . --- 4 --- : OWU nam : ..... marry karanna kalin da ? Marry karata passeda ?

    Uththara denna '; mama wisandumak dennam
    6. wifege photo ekak :lol:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,988
    4,557
    113
    anyway machan you cannot have the same sex feeling for ever. this is the reality. man is made to have sex as much as you can with a variety of gene pools because we need a strong immune to evolve. marriage came later....first came man
     
    • Like
    Reactions: CGW

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    gani dakkama nagin na kiyanne bro ekata ganigen awulak tiyenawa
    ලස්සන හෝ කැත ගැනියෙක් උනාම පිළිවෙලට පිරිසිදුවට ඉන්න ඕනේ
    සැලෝන් ගිහින් පැක් එකක් දාල කිව්ටෙක්ස් ටිකක් උළල කරලා
    කකුල් උනත් ෂේව් කරලා ඇදුමක් ලස්සනට අදාල
    කියල බලපන් ඔව්ව ගැනිට


    Muu kiwwa tika atta ..........


    E tika wenawa nam ..thawa emotional eka ganna puluwan..samahara wita ubey dopemine adu athi a wadeta ganith ekka ... ekata dennama hoda wajeekarana rasayanayak bonna udey raa... . Sanstha eke thiyanawa...... ewa hodai...

    thawa moringa // Maca // Spiriluna wage super foods beepan...

    Gaanita kiyapan kaluduru seeds blender karala 1/4 bonna kiyala .... ubath beepan.. Lokey hama religoes ekema kiwwa ekama seed eka thamai KALUDURU .... Black seeds walata kettu wenawa..metobolism hadenawa..sperm count eka pawa quality wenawa.. eka kudu karala hari ... oya baraka black seed oil ewa ge ekak unath aulak naa...

    thawa youtube channels thiyanawa couples ... ewa balapan..

    PLESAE LAMAI hadanna EPA gaaniwa ubata feel wena kan... Un paw! dan ma teren na Things change you know..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    Ohoma venne 'sahodara premaya' athivunama vennathi. Thamange akka, nangi gaanata wife vatila. Ethakota sexual feelings enne na.
    Wife pita ekkenek kiyala hithanna kriya margayak ganna.
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,174
    9,064
    113
    Wife ත්‍රෙඩ් එකක් දායිද දන්නෑ හස්බන්ඩ් ෆීල් වෙනවා මදි කියලා.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    machan tika tika wife wa feel wena eka adu wenawane,naginneth nati seen ekak tiyenne ,welak ehema balanakota wena kellek gana hituwama hodata naginawa,mekata uttarayak deepanko,,mara widiyata asarana wela inne machan kiya ganna wat kenek natiwa

    viagra wage gahuwama hari yaida
    viagra gahana eken lamai hadanaekata balapemak wenna puluwanda

    loku udawwak machanla,,

    ඕක බන් උඹේ ප්‍රශ්ණයක් විතරක් නෙමෙයි. අනික දෙන්න කතා කරලා හදා ගන්න ඕන දෙයක්. ලංකාවේ ගැණු විතරයක් නොමෙයි පොදු වෙනස් වීමට කැමති නැ. ගැණු රැට වැඩ ටික කරලා මහන්සි වෙලා එනවා, උඹලා පෙරලා ගෙන කටට දෙනවා ගහනවා. එහෙම නෙමයි. ඕක වේලාවක් හදා ගෙන කරන්න ඔන දේවල් කතා කරගෙන ඇදුම පිළිවෙලට ඇදලා, ගැනිට උනත් කියපන් ප්‍රයමනාප, සාරගි වෙන විදියට ඉන්න කියලා (කුස්සිඅම්මා ‍ වෙන්න එපා කියපන්)

    පිරිමියා විදියට රැවල් කපලා පිරිසිදුව පර්සනැල්ටිය මැනේජ් කරගෙන මඩට පොල් කඩන්නේ නැතුව වැඩේ කරන්න ඕනේ. එ‍හෙම මයිඩ් චෙන්ජ් කර ගන්න බැරිනම් සාම්ප්‍රදායික ‍වගේ ඉන්න වෙනවා.

    මේක බලපල්ලා - පෙන්න පල්ලා - මේ ගැන කතා කරපු මේ වගේ තවත් විඩියෝ එකක මට නම් හම්බ වෙලා නැ. විනාඩියක් වගේ බැලුවාම ඇති.
     
    • Like
    Reactions: BuLaTha

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,718
    1
    9,444
    113
    colombo
    anyway machan you cannot have the same sex feeling for ever. this is the reality. man is made to have sex as much as you can with a variety of gene pools because we need a strong immune to evolve. marriage came later....first came man


    I have same-sex feeling bro. It doesn't seem to go anytime soon
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Eyes wide shut කියල තමා කියන්න තියෙන්නෙ. තමන්ගෙ පාට්නර්ව එපා වීම ස්වාභාවිකයි. එහෙම නොවී තියාගන්න එකම විදිහ කිසිමාකාරයක ලිංගික සංඥා පිටින් නොලැබෙන විදිහට ඇස් තදින් වහගෙන ජීවත් වීම.

    පෝන් බැලිල්ල, වර්ක්ප්ලේස් එකේ ගෑනු ගැන ෆැන්ටසයිස් කිරිල්ල, වෙන උන්ගෙ එක්ස්පීරියන්ස් ඕපදූප වලින් ඈත්වීම යනාදී වශයෙන්. මේක අසීමාන්තිකව කරන්ඩ නම් බෑ ඉතින් පිරිමියෙක්ට (හෝ ගෑනියෙක්ට), ඒත් හිතනවට වඩා දුරකට පුලුවන්.