kaalayak yanakota boring wena married life eka spice up wenawa owa nisa
Umba aran dena okkama wife andinna kamathida ban. ehenam marune
PS: Dan ithing choo kollo duwagena ei bana kiyanna![]()
ගෑනි උබේ නම්, උබ ගෑනිගේ නම්, හරියට සවනියි එයාගේ කොල්ලයි වගේ, අපි මක්කද කරන්නේ? උබල කරන්නේ උබලට ඕනේ දේ...
ඕක සාමාන්‍යයි බන්...මමත් ඉස්සර කෙල්ල කොටට අදිනවට කැමති නැහැ...එත් දැන්නම් එහෙම එකක් නැහැ...ඕනේ මගුලක් ඇන්දට මට අවුලක් නැහැ දැන්නම්....හැබැයි මම බලෙන් කොටට අදින්න අරක අදින්න කියන්න යන්නේ නැහැ....කෙල්ල කොටට අදින්න කැමතිත් නැහැ...ඉඩ හිට ඇන්දොත් මිසක....
මමත් දන්න උන් ඉන්නවා ගෑනිට කොටට අන්දන...ලොල්...මගේ කසින් වෙන අක්ක කෙනෙක් හිටිය...කවදාවත් කොටට හරි, අත්කොට ඇදුම් ඇන්දේ නැහැ ඉස්සර...බැන්ද විතරයි මෙකි අදින්නෙම කොටට...ඇඟ පෙන්නන් ම තමා ඉන්නේ..මට ඉතින් හිතුන මිනිහගේ වෙනස තමා කියලා....
තව මගේ යාලුවෙක් ඉන්නවා...ඌනම් කැමති උගේ කෙල්ල ගල එළියේ දාගෙනම ඉන්න තරමට...ඒ වගේ උන් ඉන්නවා ඉතින්...
ප්‍රදර්ශන කාමය කියන්නේ ඕකට...ගෑනුත් කැමති තමන්ගේ ශරීරය ප්‍රදර්ශනය් කරන්න, සමහර පිරිමිත් ආසයි තමාට අයිති තමන්ගේ බිරිඳව ප්‍රදර්ශනය කරලා සතුටක් ලබන්න....ලොකු අවුලක් නැහැ...![]()

කිසිම ලෙඩක් මට නම් පේන්නෙ නෑ. උඹත් කැමති නම් වයිෆුත් කැමති නම් රටේ සාමාන්‍ය සමාජ රීතිවලට විරුද්ධත් නැතිනම් ඕන විදියට කොටට අඳින එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.
හැබැයි මේ පින්තූරේ ඉන්න කෙල්ල වගේ වයිෆුත් ෂෝටවල් ගහනවනම් උඹලා ඉන්නෙ ලංකාවෙ වෙන්න බෑ! මේකිගෙ ගල් දෙක ඔක්කොම එළියෙ.
මගේ වයිෆ් නම් කොටට ඇඳලා එළියට යන්න කැමති නෑ. ඒත් ඒක එයාගෙ කැමැත්ත.









අඩ නිරැවත ඇරගෙන ඇන්දොත් තමන්ගේ වයිෆ්ව ඉස්සරට වැඩිය පාරේදි,නරක මිනිස්සුන්ගෙන්,අපහස වලින් ආරක්ෂා කරගන්න වෙයි,ගැහැනිය ප්‍රදර්ශන භාන්ඩයක් නොවෙි මචං ,හොද ස්වාමියෙක් නමි කරන්නෙ ඇයව ආරක්ෂා කිරිම සදහා පලමුව ඇයව ලෝකයා ඉදිරියේ නිරැවත් ඇග ප්‍රදර්ශන නොකර සිටිමයි,අඩනිරැවත පෙනවිමෙන් අනෙක් අය ඇය ගැන කාම ආශා,පිලිකුල,ලැජ්ජාව,දුෂන හැගිමි ඇති කරනවා මිස ගෞරවනිය හැගිමක් ඇති නොකරයි..පිටරට දේ පිටරටට ගැලපේ,අපේ රටට නොවෙි..උබ බිරිදට සැබැවට ආදරේ නමි ඔය දේවල් කරන්න එපා,ඇයට හොද අවවාද දිය යුතුයි..මෙික ලංකාව කියලා මිනිස්සුන්ට අමතක වෙිගෙන එනවා..ඇමරිකාව,ඉන්දියා අචිචාරැවක් වෙලා තියෙන්නෙ.පිටරටින් එන එන දහ ජරාවල් හැමදේම වැලදගන්න යන්න එපා,එහෙනමි ඒක මානසික කරදරකාර ලෙඩක් වගේ තමයි මචං,සරලව,ඇග වැහිචිච ඇදුමි අන්දලා,එකිව ආරක්ෂා කරගන්න බලන්න,සරලව හිතලා ජිවත් වන්න,නමුත් සැබැ ජිවිතය සැහැලුවට නොගන්න..මෙි සැබැ ලෝකය, ජිවිතය කියන්නෙ අපි බලන හින්දි ඉංග්‍රිසි ලවි චිත්‍රපටි වගේ සරල දර්ෂනයක් නොවෙි,ගැබුරැ බයානක දෙයක්..හිතන තරමි ලේසි නැහැ,දරැනු දේවල් වෙන්න,හැමදේම ජොලියට ගන්න බැහැ,සතුට කියලා දේකුත් නැහැ,ඔික එක දේවල් දැකලා බලලා යක්ශ වෙසින් එන තාවකාලික කාම හැගිමි සතුටක් විතරයි,උබ කරන වැඩෙි වැරදුනොත් සදාකාලික දුක තමා..
බුදුසරණයි..!