Wife's Dress

උබලගෙ කෙල්ලො හරි

  • කැමතී

    Votes: 152 68.2%
  • අකමැතී

    Votes: 71 31.8%

  • Total voters
    223

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28

    දැන් ඉතින් බොරුවට ලොකු සීන් දාන සමහරු ඇවිත් මේක දැකල අසහනේ කියයිද දන්නෙ නෑ.

    කොහොම හරි කමක් නෑ මේක අහල හිටල්ලකො.

    මම ඉස්සර යාලු වෙලා ඉන්න කාලෙ . කෙල්ල වැඩිය කොටට අඳිනවට කැමති එකෙක් නෙවෙයි, එහෙම අඳින්න දෙන්නෙත් නෑ ,ඒත් මචන් දැන් කාලෙක ඉඳල මගේ වයිෆ් මේ වගේ ඒව අඳින්න කියල මම ම කියනව ,
    img-thing
    d_131103.jpg

    මම අරගෙනත් දෙනව, ඒ වගේම කට්ටිය දැක්ක කියල ගානකුත් නෑ, එහෙම දකිනවට කැමතී මම, මොකද බන් මේ, මගේ වයිෆ්ට ඉස්සර වගේම ආදරෙයි ඒක අඩු වෙලා නෑ පොඩ්ඩක්වත්
    .උඹලටත් මෙහෙම හිතිල තියනවද, මේක ලෙඩක්ද
     
    Last edited:
    • Like
    Reactions: VSGM

    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,899
    113
    kaalayak yanakota boring wena married life eka spice up wenawa owa nisa :P:yes:;)

    Umba aran dena okkama wife andinna kamathida ban. ehenam marune :love:

    PS: Dan ithing choo kollo duwagena ei bana kiyanna :lol:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    heluven innavata vadiya adaniruvath pradarshana kamaya
    loku manasika ledak, umbata ona wife ge adaniruvatha balanna
    hama velema, vena un dakkath awulak na kiyana thathveta avilla
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia

    දැන් ඉතින් බොරුවට ලොකු සීන් දාන සමහරු ඇවිත් මේක දැකල අසහනේ කියයිද දන්නෙ නෑ.

    කොහොම හරි කමක් නෑ මේක අහල හිටල්ලකො.

    මම ඉස්සර යාලු වෙලා ඉන්න කාලෙ . කෙල්ල වැඩිය කොටට අඳිනවට කැමති එකෙක් නෙවෙයි, එහෙම අඳින්න දෙන්නෙත් නෑ ,ඒත් මචන් දැන් කාලෙක ඉඳල මගේ වයිෆ් මේ වගේ ඒව අඳින්න කියල මම ම කියනව ,
    img-thing
    d_131103.jpg

    මම අරගෙනත් දෙනව, ඒ වගේම කට්ටිය දැක්ක කියල ගානකුත් නෑ, එහෙම දකිනවට කැමතී මම, මොකද බන් මේ, මගේ වයිෆ්ට ඉස්සර වගේම ආදරෙයි ඒක අඩු වෙලා නෑ පොඩ්ඩක්වත්
    .උඹලටත් මෙහෙම හිතිල තියනවද, මේක ලෙඩක්ද

    කිසිම ලෙඩක් මට නම් පේන්නෙ නෑ. උඹත් කැමති නම් වයිෆුත් කැමති නම් රටේ සාමාන්‍ය සමාජ රීතිවලට විරුද්ධත් නැතිනම් ඕන විදියට කොටට අඳින එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.

    හැබැයි මේ පින්තූරේ ඉන්න කෙල්ල වගේ වයිෆුත් ෂෝටවල් ගහනවනම් උඹලා ඉන්නෙ ලංකාවෙ වෙන්න බෑ! මේකිගෙ ගල් දෙක ඔක්කොම එළියෙ.:P

    මගේ වයිෆ් නම් කොටට ඇඳලා එළියට යන්න කැමති නෑ. ඒත් ඒක එයාගෙ කැමැත්ත.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කිසිම ලෙඩක් මට නම් පේන්නෙ නෑ. උඹත් කැමති නම් වයිෆුත් කැමති නම් රටේ සාමාන්‍ය සමාජ රීතිවලට විරුද්ධත් නැතිනම් ඕන විදියට කොටට අඳින එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.

    හැබැයි මේ පින්තූරේ ඉන්න කෙල්ල වගේ වයිෆුත් ෂෝටවල් ගහනවනම් උඹලා ඉන්නෙ ලංකාවෙ වෙන්න බෑ! මේකිගෙ ගල් දෙක ඔක්කොම එළියෙ.:P

    මගේ වයිෆ් නම් කොටට ඇඳලා එළියට යන්න කැමති නෑ. ඒත් ඒක එයාගෙ කැමැත්ත.
    :yes: :yes:
    agreed!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    මම උඹලට ගරු කරනවා. ගෑනියෙක් උනාම තමුන්ගේ මිනිහට කික් එකක් ඇතිවෙන විදයට ඉන්න ඕන.
    උඹලා දැකලා ඇතිනේ ඔය ගම්වල ගෑනු ඉන්න විදිය බලන්න අප්පිරියයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගෑනි උබේ නම්, උබ ගෑනිගේ නම්, හරියට සවනියි එයාගේ කොල්ලයි වගේ, අපි මක්කද කරන්නේ? උබල කරන්නේ උබලට ඕනේ දේ...:rofl:

    ඕක සාමාන්‍යයි බන්...මමත් ඉස්සර කෙල්ල කොටට අදිනවට කැමති නැහැ...එත් දැන්නම් එහෙම එකක් නැහැ...ඕනේ මගුලක් ඇන්දට මට අවුලක් නැහැ දැන්නම්....හැබැයි මම බලෙන් කොටට අදින්න අරක අදින්න කියන්න යන්නේ නැහැ....කෙල්ල කොටට අදින්න කැමතිත් නැහැ...ඉඩ හිට ඇන්දොත් මිසක....

    මමත් දන්න උන් ඉන්නවා ගෑනිට කොටට අන්දන...ලොල්...මගේ කසින් වෙන අක්ක කෙනෙක් හිටිය...කවදාවත් කොටට හරි, අත්කොට ඇදුම් ඇන්දේ නැහැ ඉස්සර...බැන්ද විතරයි මෙකි අදින්නෙම කොටට...ඇඟ පෙන්නන් ම තමා ඉන්නේ..මට ඉතින් හිතුන මිනිහගේ වෙනස තමා කියලා....

    තව මගේ යාලුවෙක් ඉන්නවා...ඌනම් කැමති උගේ කෙල්ල ගල එළියේ දාගෙනම ඉන්න තරමට...ඒ වගේ උන් ඉන්නවා ඉතින්...

    ප්‍රදර්ශන කාමය කියන්නේ ඕකට...ගෑනුත් කැමති තමන්ගේ ශරීරය ප්‍රදර්ශනය් කරන්න, සමහර පිරිමිත් ආසයි තමාට අයිති තමන්ගේ බිරිඳව ප්‍රදර්ශනය කරලා සතුටක් ලබන්න....ලොකු අවුලක් නැහැ...:P:P:P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වයිෆ් කැමති නම් එයාට ලස්සන නම් ඕනම ඇදුමක් ඇන්දට මට නම් ගැටලුවක් නැත...

    මොඩ් වෙන්නත් හැමෝටම බෑ හරියන්නේ නෑ.. හරියන කෙනා ඇන්දම ඒකේ ලස්සන විදිනව මිස ඇද කුද කියන්න යන්නේ නෑ..