100ක් 150ක් එකපාර කනෙක්ට් වෙනවා නම් වයිෆයි රවුටර් දාල නම් හරි යන්නේ නැ. enterprise grade wifi access point දාන්න වෙනවා. රු 30000 ට අඩුවෙන් නම් ඕක කරන්න බැ. මොකද enterprise grade wifi access point එකක්ම ඔය ලගින් යන ගානක් වෙනවා. අඩුම access point 2ක් වත් දාන්න ඕනේ.
ගෙවල් වල දාන tp-link වගේ පොඩි රවුටර් කෑලි වලින් ඕක කරන්න පුළුවන් කියල හිතෙනවා නම් කරලා බලන්න. අනිවාර්යෙන්ම වැඩේ අසාර්ථක වෙනවා.