WIFI නෙමෙයි දැන් LIFI

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    logo_lifi.jpg



    lifi-logo-image.jpg


    lifi-coming-soon-52cd65f61a301.png


    pic7.png



    pic6.png


    අද ලෝකය රැහැන් රහිත තාක්ෂනය භාවිතා කිරීමට භාවිතා කරන්නේ රේඩියෝ තරංගයි. මෙය ලෝකයේම ප්‍රසිද්ධ වීමට බලපෑ ඇත්තේ පුළුල් පරාසයක් පුරා මෙය විහිදී ඇති නිසයි. Wi-FI භාවිතයේ ගැටළු සහගත දේවල් නිසා මේ වන විට මේ සදහා පිලියමක් සොයමින් සිටිනවා. Wi-FI භාවිතයේ ගැටළු සහගත තත්වයන් ලෙස අඩි සත්කාර ඒකකය(ICU), ශල්‍යාගාර, නයෂ්ටික බලාගාර හා අහස්යානා වැනි ස්ථාන වල රේඩියෝ තරංග භාවිතා කරන්න බැරි කම විශාලම හේතුවක් වෙනවා.

    විද්වතුන් Optical wireless සන්නිවේදන තාක්ෂණයක් පිළිබද මේ වනවිට පර්යේෂණ වලින් සනාථ කරගෙන ඇත්තේ ආලෝකය හරහා දත්ත හුවමාරු කල හැකි බවයි. ඒ හරහා Wi-Fi වලින් මිදී වෙනත් රැහැන් රහිත නව තාක්ෂණයක් Li-Fi තාක්ෂණයක් ලෝකයා වෙත හදුන්වාදී තිබෙනවා.

    මෙම නව තාක්ෂනය පදනම් වන්නේ බල්බයක් හරහා ලැබෙන ආලෝක තරංග මතයි. ඒ හරහා කලින් භාවිතා කල රේඩියෝ තරංග භාවිතා නොකර ආලෝක තරංග හරහා දත්ත හුවමාරු කිරීමේදී කලින් පවතී ගැටළු නිරාකරණය කරගැනීමටත් හැකියාව තිබෙනවා. බල්බය මත සවිකරන ලද microchip එකක් මගින් තත්පරයකට මෙගාබයිට් 150 ක වේගයකින් උපාංග 4ක් දක්වා දත්ත හුවමාරු කිරීමට හැකියාව ලැබෙනවාය කියා.

    විවිධ විද්වතුන් විසින් විවිධාකාර වෙනස්කම් සිදුකරමින් මේ වනවිට විවිධ Li-FI උපාංග නිපදවමින් සිටින නමුත් තවම අප හට පරිභාජනයට ගත හැකි උපාංගයක් නිපද වී නෑ.

    මේ වීඩියෝවේ ඇතුළත් වන පසුගියදා අවසන් වුන CES 2014 හිදී ප්‍රදර්ශනයට ලක්වුණු Li-Fi sensor එකක් සහිත Android ස්මර්ට්ෆෝන්




    මීට අමතරව පහළ ඔබට දැක ගත හැකියි Li-Fi පිළිබදව Infographic පින්තුර දෙකක් හා li-fi වලට අදාළ වන වැදගත් ලින්ක් කිහිපයකුත්.

    li-fi.jpg


    lifi.jpg
     
    • Like
    Reactions: donkosala

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    Danne nathi nisa ahanne, Internet wage ewa two way communication ne? Light eken device ekakata data yawana eka hari. But kohomada device eken light ekata signal yawanne? Ethakota phone walin ehema internet yanna ba neda LiFi use karala?