Wifi රවුටර් හෙල්ප්
මචන් මම ලඟදි ගත්ත SLT 4G රවුටර් එකක්. කලින් මං ළඟ තිබුන ඩයලොග් එකට වඩා මේකේ ස්පීඩ් අඩුයි වගේ තේරුණා. එත් මේක වෙන්නේ ෆෝන් එකෙන් නෙට් යද්දී විතරයි.කොම් එකෙන් අවුලක් නෑ. speedtest.net එකෙන් චෙක් කරා. ගොඩක් අඩුයි ස්පීඩ්.මොකද්ද මේකට හේතුව වෙන්න පුළුවන්?
Please help!!!.