WIFI ශරීරයට අහිතකරයිද​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Owu Machanz :) Wi-Fi nisaa nam ape brain / mind walata
    laawata negative influence ekak thiyenawa kiyala
    scientists, media, and minissu kiyanawa thamai :yes:

    Meka godak denek danna karunak :)
    Lokaye diyunu ma office or luxury gewal wala Wi-Fi or wireless dewal awama karala

    4G routers wala Wi-Fi off karanna baha lesiyen,
    Off karath wireless method eken thamai eyala connection ganne :)

    Podi lamayin ta godaak ma ahitha karayi

    Internet use karanne nathnam, router ekama switch off karanna :)

    Wireless nisa samahara ayata oluwa ridilla, angry wadi weema, depression, sleep problems uth enawa kiyala me thread eke and anith places wala kiyala thiyenawa :sorry:

    Aniwarayen avrudu 7-8 wada adu babies la innawaa nam, Wi-Fi awama washayen metre 10 durin thiyanna or wenama room ekaka thiyanna

    නාසා එකෙත් wifiවගේ ඒවා පවිච්චි කරන්නෙ නෑලු බන්. උනුත් කේබල් කනෙක්‍ෂන් පාවිච්චි කරන්නෙ. හැබැයී internet speed එක 91 gigabits per second:D:D
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1

    මාත් මේ බැරිම තැන තමයි මචන් උබලට මේක කිව්වේ. මටත් උබට වගේ ඔලුව රිදෙන ගතියක් එනවා. 4G ගත්ත දවසේ ඉදන් තමයි බන් මේ අවුල​. කලින් ADSLවලින් දවස් ගනන් වැඩ කරා කිසි අවුලක් නෑ.

    4g eka uba wada kara thanmaa thiya ganne nathiwa adi 5 k 6 athi thiyan wada karala bahan me apith wada karane yasa apuruwata apita nane oluwe kakum
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ade ehemade
    mama router eka phone eka gawa thiyala pcekata wifi dongle ekak gahan inne akunak gahawwath pc eka berena nisa.

    LAN cable ekek connect karana eka hodai wage. ethakota phone ekata thama awla

    :shocked: Dangerous life Machanz :P

    Router + phone + dongle = triple attack :yes::rolleyes:
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    නාසා එකෙත් wifiවගේ ඒවා පවිච්චි කරන්නෙ නෑලු බන්. උනුත් කේබල් කනෙක්‍ෂන් පාවිච්චි කරන්නෙ. හැබැයී internet speed එක 91 gigabits per second:D:D

    Un wifi pavichi karanne nathe IT security walata ha speed eka thiyaganna
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නාසා එකෙත් wifiවගේ ඒවා පවිච්චි කරන්නෙ නෑලු බන්. උනුත් කේබල් කනෙක්‍ෂන් පාවිච්චි කරන්නෙ. හැබැයී internet speed එක 91 gigabits per second:D:D

    Huta, 91 gbps :shocked: Fast wadi da manda :rolleyes:
    Ya aniwa Machanz :) :yes:
    Samahara loku business offices, banks, factories, hospitals Wi-Fi thahanam karala or
    wenama kalaapa / zones hadalaa :)

    Wi-Fi thahanam karanna thawath hethuwak thamai eka security risk ekak lu :)
    Wi-Fi hack karana eka lesi

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Brain Disorders,Sleep Disorders,Low Sperm Motility & DNA Damage,Fertility Problemsනිසා සමහර රටවල්වල wifizonesඅයින් කරලා තියනවා.

    3G 4G වගේ ගොඩක් ඒවා අත්හදා බලන්න තෝර ගන්නේ 3වෙනි ලොකයේ රටවල්. 5G වගේ ඒවත් ළගදිම අනිත් රටවල්වලට කලින් ලංකාවට එනවා. හැබැයි ඒ එන්නේ අපිට ආදරේකට එහෙම නෙමෙයි.

    Wifi Areas සමහර රටවල්වල අවම කරලා තියනවා. ඒ අවට මිනිස්සු ඉන්න නිවාස තියනවා නම් ඒවා එතනින් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියනවා. අපේ රටේ මිනිස්සුන්ට wifi ZONEඑකක් කියන්නෙ මැජික් වගේ. ඒත් ගොඩක් රටවල්වල මිනිස්සු public wifi හරහා Internet connectවෙන්නෙ නැහැ. (hackersලට ගොදුරු වෙන එක අවම කරගන්න​)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    WIFI ශරීරයට අහිතකරයිද​? මම අද artical එකක දැක්ක wifiවලට දීර්ඝකාලීනව නිරාවරනය වෙන්න හොද නෑලු.office එකේ උනත් හැම තැනම wifi තියනවා. ගෙවල්වලත් wifi තියනවා.. මෙහෙම නිරාවරණය වන අයට මානසික ආතතිය​, නිතර සුළු හිසරද ඇතිවීම වගේ තත්තව තියනවලු. පොඩී ලමයි කුඩාකාලෙදිම wifiවලට නිරාවරණය වෙලා හැදුනොත් මානසික වර්ධනය අඩාල වෙනවලු.

    මේව දකිද්දි මට හිතෙනව බන් 4G routerඑක​ විසිකරලා දාලා SLT ADSL ලයින් එකක් අරගන්න​.

    wifi frequency එක visible light වලටත් වැඩිය පහළින් බන් තියෙන්නේ. ඉතින් visible light වලින් ඊට වැඩිය damage එකක් වෙන්න පුලුවන්. හැබැයි උඹ transmitter/receiver එකක් ළඟ ඉන්නවනන් (e.g. phone කනේ තියන් කතා කිරීම) අන්න එතකොට signal strenght එක වැඩියි. ඒක ඇඟට අවුලක් වෙන්න බැරි කමක් නැ.
    7934370_orig.jpg

    උඹට එහෙම බයක් තියෙනවනන් මේ වගේ simple solution එකක් use කරන්න පුලුවන්.
    51wdAPBS7ZL._AC_US400_QL65_.jpg

    හැබැයි සමහර මිනිස්සු ඉන්නවලු low strenght low frequency signal වලට sensitive. එයාලට ඒක allergic ලු. එහෙම අය radio quiet zone වල ඉන්නව.

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    අඩේ සිරාවට ඔව් බං මගේ අත්දැකීමෙන් කියන්නේ... මගේ කාමරේ වයිෆයි එක නිසා මගේ ඔලුව රිදෙනවා.. වයි ෆයි එක ඕෆ් කරලා තියෙන දවස් වල මාර ඔලුව මාර ෆී....

    Mama hithuwe mage awlak kiyala apoi :sorry::sorry::sorry:
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    ATEL4G Router එකේ wifi off කරන්න බෑ බන්. මම පවිච්චි කරන්නෙslt එකෙන් දුන්න atel router එකක්. උබලා ලග තියන ඒවගේ wifi off කරන්න පුලුවන් ද​? මම දැන් පාවිච්චි කරන්නෙත් දිග කේබල් එකක් ගහලා. ඒක සර්ථක නෑ හැබැයි. ස්පීඩ් මදි

    Oka epa karapu router ekak bn... ATEL
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උඹලා ප්‍රශ්නෙ වැරදි කොනෙන් අල්ලගෙන තියෙන්නෙ
    කොහෙන් හරි ආටිකල් එකක් හම්බ උනාම හිතනවා ඒක ඇත්ත කියලා

    WiFi වලින් හානියක් වෙන්න සම්භාවිතාවක් තියනවා ඒත් මෙන්න මේවත් එක්ක ඒක හිතපන්

    WiFi ඩිවයිස් එකකට ට්‍රාන්ස්මීටර් එකක පවර් එක 100mW වගේ තියෙන්න, සාමාන්‍ය ෆෝන් එකක ට්‍රාන්ස්මීටරයක් 1W(1000mW) වගේ 3G/4G වෙනකොට තවත් වැඩියි, ඒ වගේම ඔය ෆික්ස්ඩ 4G වල තවත් වැඩි වෙන්න පුලුවන්
    එතකොට ඔය ඔලුව රිදෙනවා නම් වයිෆයි නිසා නෙමයි හේතුව රවුටරේ 4G ට්‍රාන්මීටරේ වෙන්න පුලුවන්. මොකද WiFi වලට වඩා 10ගුණයකටත් වඩා රේඩියේශන් ලෙවල් එකක් 4G ට්‍රාන්ස්මීටරේ තියනවා

    ඒක නිසා උඹලා බයවෙන්න ,ඕන අපිට මීටර් ගානක් ඈතින් තියන වයිෆයි රවුටරේ ගැන නෙමයි, කනේ තියලා කතා කරන ෆෝන් එක, ලගටම වෙලා ඔපරේට් කරන මයික්‍රෝවේව් අවන් එක වගේ දේවල් වලට
    4G ඔන් කරලා ෆෝන් එකෙන් නෙට් යනවා කියල හිතපන්, එතකොට ෆොන් එක අතේ තියෙන්නෙ, ඒක වයිෆයි රවුටරේට වඩා අඩුම තරමෙ 10 ගුණයක් පවර්ෆුල් අන්න ඒව හිතපන් හිතනවා නම්, වැඩක් නැති කොනෙන් අල්ලගන්නෙ නැතිව

    සාමාන්‍ය මයික්‍රෝවේව් අවන් එකක් 1000W, එතකොට ඒක WiFi රවුටරේට වඩා 10000 ගුණයකින් පවර්ෆුල්

    අනික ඔය කියලා තියන විදියට කේබල් එකක් ගැහුවා කියලා ඉන්ටනෙට් ස්පීඩ් අඩු වෙන්නෙ නැහැ, අඩු වෙනවා නම් කේබල් එකේ අවුලක්. අපි වැඩ කරන කම්පැනි වල 50m විතර දුරට ඇදපු LAN Cable වලින් නෙට් යනවා කිසිම අවුලක් ස්ලෝ වීමක් නැතුව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    අනිවා වයිපයි වලට වඩා ෆෝන් එකේ ට්‍රාන්ස්මිටරේ පවර් එක වැඩි. අනිත් අතට සෙල් ටවර් එකක් ගාව ඉන්නවා කියන්නේ හෙනම පවර්ෆුල් ට්‍රාන්ස්මීටර් තින්නේ. ඒ විතරක් නෙවි tv, fm වලත් තියෙනවා කිලෝ වොට් ගණන් පවර්ෆුල් ට්‍රාන්ස්මීටර්.

    සමහර යට රේඩියෝ වේව්ස් ඇලජික් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්

    මයික්‍රෝවේව් අවන් වල නම් වේව්ස් එලියට එන්නේ නෑ ශිල්ඩ් වෙනව (ඉස්සරහ ග්ලාස් එකට යටින් තව මෙටල් නෙට් එකක් තිනවා, දොර ඇරලා අවන් එක on කරන්න බෑ )

    ට්‍රාන්ස්මීටර් කිට්ටුව (ෆෝන්, රව්ටර, ඩොන්ගල) ඒවගෙන් බලපෑමක් තියෙන්න පුළුවන් ඇඟට (ඔලුව කැක්කුම වගේ සීන්) ඒක සමහරවිට ට්‍රාන්ස්මිටරේ වේව්ස් වලට ඇතිවෙන රිසොනන්ස් එකක් ද දන්නේ නෑ

    වයිපයි වලට වඩා කේබල් ස්පීඩ්. අනේමන්ද මේකේ උන් ස්පීඩ් නෑ කියන්නේ මොන පදනමෙන්ද කියල
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    උඹලා ප්‍රශ්නෙ වැරදි කොනෙන් අල්ලගෙන තියෙන්නෙ
    කොහෙන් හරි ආටිකල් එකක් හම්බ උනාම හිතනවා ඒක ඇත්ත කියලා

    WiFi වලින් හානියක් වෙන්න සම්භාවිතාවක් තියනවා ඒත් මෙන්න මේවත් එක්ක ඒක හිතපන්

    WiFi ඩිවයිස් එකකට ට්‍රාන්ස්මීටර් එකක පවර් එක 100mW වගේ තියෙන්න, සාමාන්‍ය ෆෝන් එකක ට්‍රාන්ස්මීටරයක් 1W(1000mW) වගේ 3G/4G වෙනකොට තවත් වැඩියි, ඒ වගේම ඔය ෆික්ස්ඩ 4G වල තවත් වැඩි වෙන්න පුලුවන්
    එතකොට ඔය ඔලුව රිදෙනවා නම් වයිෆයි නිසා නෙමයි හේතුව රවුටරේ 4G ට්‍රාන්මීටරේ වෙන්න පුලුවන්. මොකද WiFi වලට වඩා 10ගුණයකටත් වඩා රේඩියේශන් ලෙවල් එකක් 4G ට්‍රාන්ස්මීටරේ තියනවා

    ඒක නිසා උඹලා බයවෙන්න ,ඕන අපිට මීටර් ගානක් ඈතින් තියන වයිෆයි රවුටරේ ගැන නෙමයි, කනේ තියලා කතා කරන ෆෝන් එක, ලගටම වෙලා ඔපරේට් කරන මයික්‍රෝවේව් අවන් එක වගේ දේවල් වලට
    4G ඔන් කරලා ෆෝන් එකෙන් නෙට් යනවා කියල හිතපන්, එතකොට ෆොන් එක අතේ තියෙන්නෙ, ඒක වයිෆයි රවුටරේට වඩා අඩුම තරමෙ 10 ගුණයක් පවර්ෆුල් අන්න ඒව හිතපන් හිතනවා නම්, වැඩක් නැති කොනෙන් අල්ලගන්නෙ නැතිව

    සාමාන්‍ය මයික්‍රෝවේව් අවන් එකක් 1000W, එතකොට ඒක WiFi රවුටරේට වඩා 10000 ගුණයකින් පවර්ෆුල්

    අනික ඔය කියලා තියන විදියට කේබල් එකක් ගැහුවා කියලා ඉන්ටනෙට් ස්පීඩ් අඩු වෙන්නෙ නැහැ, අඩු වෙනවා නම් කේබල් එකේ අවුලක්. අපි වැඩ කරන කම්පැනි වල 50m විතර දුරට ඇදපු LAN Cable වලින් නෙට් යනවා කිසිම අවුලක් ස්ලෝ වීමක් නැතුව

    :yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මයික්‍රෝවේව් අවන් වල නම් වේව්ස් එලියට එන්නේ නෑ ශිල්ඩ් වෙනව (ඉස්සරහ ග්ලාස් එකට යටින් තව මෙටල් නෙට් එකක් තිනවා, දොර ඇරලා අවන් එක on කරන්න බෑ )

    ඒක ඇත්ත ඒ උනත් ශීල්ඩ් එක 100%ක් ට්‍රස්ට් කරන්න පුලුවන්ද
    1000W මයික්‍රොවේව් අවන් එකකින් 1%ක් ලීක් උනත්, 10Wක රේඩියේශන්, වයිෆයි වලට වඩා 100ගුණයක් පවර්ෆුල්

    ට්‍රාන්ස්මීටර් කිට්ටුව (ෆෝන්, රව්ටර, ඩොන්ගල) ඒවගෙන් බලපෑමක් තියෙන්න පුළුවන් ඇඟට (ඔලුව කැක්කුම වගේ සීන්) ඒක සමහරවිට ට්‍රාන්ස්මිටරේ වේව්ස් වලට ඇතිවෙන රිසොනන්ස් එකක් ද දන්නේ නෑ

    රේඩියේශන් වලින් හානියක් වෙන්නෙ රෙසනන්ස් එක නිසා නෙමයි නේද, අයනයිසේශන් එක නිසා නේද
    ඒ උනාට දැනට අපි යූස්කරන හැම රේඩියෝ ෆ්‍රීකුවෙන්සි එකක්ම තියෙන්නෙ සාමාන්‍යෙන් අයනයස් වෙන ෆ්‍රීකුවෙන්සි එකට වඩා ගොඩක් පහලින්. ඒක නිසා තමයි ඔය හානි වෙන ප්‍රමානෙ කියන්නෙ අවුරුදු ගානක් එක්ස්පෝස් උනාම කියලා

    වයිපයි වලට වඩා කේබල් ස්පීඩ්. අනේමන්ද මේකේ උන් ස්පීඩ් නෑ කියන්නේ මොන පදනමෙන්ද කියල

    මුන්ට පිස්සු එක්කො දන්නෙ නැහැ නිකන් හිතලා හිතුනු දේ කියනවා
     
    Last edited: