මේක වැඩ කරන්නෙ ඉතාලියේ විතරයි මචන්
Alice, Fastweb කියන්නෙ ඉතාලියේ service providers ලා දෙන්නෙක්.
අනිත් එක තමයි දෙවෙනි සිල් පදේ කඩන්න එපා. ඔය කරන්නෙ මහ පහත් වැඩක්
වෙන මිනිස්සු සල්ලි දීලා internet ගන්නෙ උඹට හොරෙන් නොමිලේ පාවිච්චි කරන්න නෙමෙයි.
වෙන රටවලට වැඩකරනවද කියල නම් දන්නෑ මචෝ.
අපි ඕක ටිකක් පාවිච්චි කරා කියල උන්ට වැඩියෙන් බිල එන එකක් ය
ඕවා නම් මොනවද අපේ රටෙි වෙන දේවල් බැලුවම.





ela