Wifi හැක් කරන්නේ මෙහෙමයි...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේක වැඩ කරන්නෙ ඉතාලියේ විතරයි මචන්

    Alice, Fastweb කියන්නෙ ඉතාලියේ service providers ලා දෙන්නෙක්.

    අනිත් එක තමයි දෙවෙනි සිල් පදේ කඩන්න එපා. ඔය කරන්නෙ මහ පහත් වැඩක්

    වෙන මිනිස්සු සල්ලි දීලා internet ගන්නෙ උඹට හොරෙන් නොමිලේ පාවිච්චි කරන්න නෙමෙයි.

    වෙන රටවලට වැඩකරනවද කියල නම් දන්නෑ මචෝ.
    අපි ඕක ටිකක් පාවිච්චි කරා කියල උන්ට වැඩියෙන් බිල එන එකක් ය
    ඕවා නම් මොනවද අපේ රටෙි වෙන දේවල් බැලුවම. :D:D:D
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මචන්ල මට Alice සෙට් කරන විදිය කියපන්කෝ......... දන්න හැම විදියටම ට්‍රයි කලා සෙට් වෙන් නෑ........
    Robot ayiyaa...
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මචන්ල මට Alice සෙට් කරන විදිය කියපන්කෝ......... දන්න හැම විදියටම ට්‍රයි කලා සෙට් වෙන් නෑ........
    Robot ayiyaa...

    ekanam therenne na thama ban:no::no::no:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    මේකේ තියෙන බාෂාව මොකක්ද බං මට අපේ ගෙදරට ඔය වයි ෆයි කනෙක්ෂන් තුනක් අහු වෙනවා අනේ මන්ද ඒවා මොනවද කියල මේක හරිගියොත් නම බං උබ දෙයියෙක් අනිවා මන් උබට සලකනවා
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේකේ තියෙන බාෂාව මොකක්ද බං මට අපේ ගෙදරට ඔය වයි ෆයි කනෙක්ෂන් තුනක් අහු වෙනවා අනේ මන්ද ඒවා මොනවද කියල මේක හරිගියොත් නම බං උබ දෙයියෙක් අනිවා මන් උබට සලකනවා

    එල එල කනෙක්‍සන් වල නම් දාපන් බලන්න
     

    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    dr58hz.png
    http://i44.tinypic.com/dr58hz.png ...
    මෙන්න මේ error message එක එනවනේ???:sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    “FASTWEB-1-xxxxxxxxxxxx” හෝ “Alice-xxxxxxxx” කියන ඒවායේ xxxxxxxx වෙනුවට අදාල කෝඩ් දීල කැල්ක් " mokakda denna one methana ???