Wifi Adapter HELP!!!

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    Machan me ALFA high power wifi adapter eka mehe ganna thyenawada? meka naththam mita samana high power (2000mW) wifi adaptors koheda ganna thyenne?

    036H_zps0bde7661-1.jpg
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය බ්‍රෑන්ඩ් එක නම් කොහෙම වෙයිද දන්නෙ නෑ. හැබැයි WiFI Adaptors වර්ග නම් ඕන තරම් ගන්න තියෙනවා බං Computer Shop වල. :yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ALFA එකක් අරන් Wireshark දාලා වැඩේ දෙන්න නේද යන්නේ... හූ හූ.. අපි අහුවෙයි ඕවට..

    Ebay ගෙන්නපන් බං. ලංකාවේ නෑ ඕවා මම දන්න තරමින්. :sorry:
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    ALFA එකක් අරන් Wireshark දාලා වැඩේ දෙන්න නේද යන්නේ... හූ හූ.. අපි අහුවෙයි ඕවට..

    Ebay ගෙන්නපන් බං. ලංකාවේ නෑ ඕවා මම දන්න තරමින්. :sorry:

    hahah you got it bro :D thanks mchn
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hahah you got it bro :D thanks mchn

    එල එල. ඉගෙන ගන්න පාවිච්චි කරපංකෝ ඉතින්. මටත් ඔය සික් එක තිබ්බා ඉගෙන ගන්න කාලේ. device එක ගන්න සල්ලි නැතුව එහෙම්ම අමතක වෙලා ගියා. :(
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    එල එල. ඉගෙන ගන්න පාවිච්චි කරපංකෝ ඉතින්. මටත් ඔය සික් එක තිබ්බා ඉගෙන ගන්න කාලේ. device එක ගන්න සල්ලි නැතුව එහෙම්ම අමතක වෙලා ගියා. :(

    ithin dan try ekak daanna :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ALFA එකක් අරන් Wireshark දාලා වැඩේ දෙන්න නේද යන්නේ... හූ හූ.. අපි අහුවෙයි ඕවට..

    Ebay ගෙන්නපන් බං. ලංකාවේ නෑ ඕවා මම දන්න තරමින්. :sorry:

    එල එල. ඉගෙන ගන්න පාවිච්චි කරපංකෝ ඉතින්. මටත් ඔය සික් එක තිබ්බා ඉගෙන ගන්න කාලේ. device එක ගන්න සල්ලි නැතුව එහෙම්ම අමතක වෙලා ගියා. :(

    හා හා....මමත් කියන්නමයි...අවේ...උබ වැඩක් දෙන්න නේද යන්නේ කියල...:lol::lol:

    ebay එකේ තියෙනවා....ගෙන්න ගනින්....රෙවිඑව් බලපන් purchase කරන්න කලින්....fake ඒවා වෙන්නත් පුළුවන්...ටොප් rated සෙල්ලෙර් කෙනෙක්ගේ ගනින්...

    ---------------------------------------------------------------------------------

    ඇත්තම කියනවනම්....Killer මටත් සල්ලි තිබ්බේ න බන් ...ඒ දවස් වල....උබ වගේම තමයි...:(