Machan me ALFA high power wifi adapter eka mehe ganna thyenawada? meka naththam mita samana high power (2000mW) wifi adaptors koheda ganna thyenne?

ALFA එකක් අරන් Wireshark දාලා වැඩේ දෙන්න නේද යන්නේ... හූ හූ.. අපි අහුවෙයි ඕවට..
Ebay ගෙන්නපන් බං. ලංකාවේ නෑ ඕවා මම දන්න තරමින්.![]()
thanks mchnhahah you got it brothanks mchn

එල එල. ඉගෙන ගන්න පාවිච්චි කරපංකෝ ඉතින්. මටත් ඔය සික් එක තිබ්බා ඉගෙන ගන්න කාලේ. device එක ගන්න සල්ලි නැතුව එහෙම්ම අමතක වෙලා ගියා.![]()

ඔය බ්රෑන්ඩ් එක නම් කොහෙම වෙයිද දන්නෙ නෑ. හැබැයි WiFI Adaptors වර්ග නම් ඕන තරම් ගන්න තියෙනවා බං Computer Shop වල.![]()

ALFA එකක් අරන් Wireshark දාලා වැඩේ දෙන්න නේද යන්නේ... හූ හූ.. අපි අහුවෙයි ඕවට..
Ebay ගෙන්නපන් බං. ලංකාවේ නෑ ඕවා මම දන්න තරමින්.![]()
එල එල. ඉගෙන ගන්න පාවිච්චි කරපංකෝ ඉතින්. මටත් ඔය සික් එක තිබ්බා ඉගෙන ගන්න කාලේ. device එක ගන්න සල්ලි නැතුව එහෙම්ම අමතක වෙලා ගියා.![]()

hahah you got it brothanks mchn