මචන්ලා... මගේ Dialog wifi connection එකෙන් එකවර Devices 2කට connect වෙලා (mobile & laptop) internet යන්න බෑනේ.web pages හරියට load වෙන්නේ නැ connection එක slow වෙනවා..
කලින් නම් එහෙම උනේ නැ. මේ ලඟකදී ඉදන් තමා මෙහෙම. මේක solve කරගන්න මොනවද කරන්න ඕන 
help plz 

කලින් නම් එහෙම උනේ නැ. මේ ලඟකදී ඉදන් තමා මෙහෙම. මේක solve කරගන්න මොනවද කරන්න ඕන 
help plz 

Last edited: