මට FDD (mobile) ආකාරයේ 4G connection එකකින් Internet ලබාගන්න ඕන වෙලා තියෙනව ගෙදරට
මේකට මට දැන් ක්‍රම දෙකක් හිතන් ඉන්නවා. මෙයින් එකක් කරල තමයි මේක ගන්න ඕන
1. මේකට support කරන router එකක් හොයාගන්න එක,
හෝ
2. 4G Dongle + Wifi (wingle) වගේ එකක් හොයාගන්න එක
මේ වගේ connection එකක් දැනට පාවිච්චි කරන අය ඒවා පාවිච්චියට ගන්න devices මොනවද කියල කියන් යමුකෝ
ඔය 4G Wingle වගේ ඒවා reliable ද. WiFi coverage ඉතා අඩුයිද ?
අදහස් තියෙනවනම් දෙන්න

TP-LINK TL-MR100 වගේ එකක් මේ වැඩේට ගැලපෙයිද ? ඔය router එක නම් ටිකක් ගනන්.
මේ වගේ වැඩකට ගැලපෙන Huawei වගේ රවුටර් මොනවද ?අදහස් තියෙනවනම් දෙන්න