wifi data limit කරන්න පුලුවන් විදිහක් තියෙනවද.......

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    wifi data limit කරන්න පුලුවන් විදිහක් තියෙනවද.......

    මචං උබල දන්නවද router එකක wifi speed එක limit කරන්න විදිහක් තියෙනවද කියලා....,
    මම router එකේ dashboard එකෙන් try කලා.networking ගැන වැඩිය දන්නෙ නැති නිසා වැඩි දෙයක් කරන්න අමාරුයි.
    දන්න කෙනෙක් ඉන්නව නම් කරන විදිහ කියන්න.
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0

    රවුටර් එකෙන් ලිමිට් කරන්න නම් දන්නෙ නැ, හැබැයි මම නෙට් ලිමිටර් කියලා ඇප්ප් එකක් යූස් කරනවා.....

    https://thepiratebay.org/torrent/13844510/NetLimiter_4.0.19.0_Enterprise_Edition_Incl_Crack_
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පරණ ත්රෙඩ් තිබ්බා.ටිකක් search කරලා බලන්න.
    හරි මචං මම බලන්නම්.

    qos router settings walin puluwan. but hama router ekakama baha
    ඔව් බන් මටත් ඕක සෙට් උනා search කරද්දි,ඒට් කරන විදිහ තේරෙන්නෙ නෑ බන්.

    රවුටර් එකෙන් ලිමිට් කරන්න නම් දන්නෙ නැ, හැබැයි මම නෙට් ලිමිටර් කියලා ඇප්ප් එකක් යූස් කරනවා.....

    https://thepiratebay.org/torrent/13844510/NetLimiter_4.0.19.0_Enterprise_Edition_Incl_Crack_
    මම ඕක use කලා බන්.app එක නම් හොදයි.ඒත් ඒ ඇප් එක දාලා තියෙන machine එකේ විතරයි control කරන්න පුලුවන්.

    A. සිරියා;21558509 said:
    thanks මචං.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පරන මැෂින් එකකට රවුටරේ ගහල ඒ මැෂින් එකට BSD, Linux එකක් දාල අටවගන්න බැරි වෙන එකක් නෑ.. පරණ මැසිම රවුටරේ එතකොට... මැසිමට නෙට්වර්ක පෝට් 2ක් ඕන වෙයි නේද
    නෙට් එකේ මේක තිබ්බ නිදිමත කිසා කියන්න බෑ
    http://www.practicallynetworked.com/networking/convert_old_pc_to_new_router.htm
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පරන මැෂින් එකකට රවුටරේ ගහල ඒ මැෂින් එකට BSD, Linux එකක් දාල අටවගන්න බැරි වෙන එකක් නෑ.. පරණ මැසිම රවුටරේ එතකොට... මැසිමට නෙට්වර්ක පෝට් 2ක් ඕන වෙයි නේද
    නෙට් එකේ මේක තිබ්බ නිදිමත කිසා කියන්න බෑ
    http://www.practicallynetworked.com/networking/convert_old_pc_to_new_router.htm

    thanks machan :)
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    thanks machan :)

    Parana machine ekak unath current eka yanwane ban idath yanawa.. Raspberry Piයක් ගනින්. සූටි computer එකක්.
    පට්ට ගැජට් එක. ඕකෙ wifi module එකයි Ethernet port එකයි තියන නිසා කරගන්න පුලුවන්..

    අනික ලිනක්ස් නිසා බෑන්ඩ්විත් ලිමිට් නෙවේ හිතට එන ඕන එකක් කරගන්න පුලුවන්

    http://raspberrypihq.com/how-to-turn-a-raspberry-pi-into-a-wifi-router/
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    IP QoS support karana AP ekak ganin..router eke WiFi disable kprala AP eka haraha WiFI diyan IP QoS enable korala..

    HTB1G7NcPXXXXXclXVXXq6xXFXXXP.jpg
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka

    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    ස්පීඩ් ලිමිටර් නෙමෙයි මොනවා දැම්මත් ඩයලොග් නම් ඩේටා යන එක නවත්තන්න බෑ කියන්නෙ බෑම තමා