Wifi dongle එකක් ගන්න

asiri100

Active member
  • Dec 8, 2009
    232
    110
    43
    මේක ගත්තු අය ඉන්නවද? ස්පීඩ් එක හොදයිද? මීට වඩා හොද ඒවා තියනවද? බම්ප් එකක්වත් දාන්න රෙප් දෙනු ලැබේ.

    https://ikman.lk/en/ad/portable-wifi-router-hotspot-21mbps-for-sale-kandy-3

    RfxANoS.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරනයිනේ යකො.. දැන් 4G එවත් එනවනේ.. ඔක 3G නේ.. දැන් ඔවා ගන්න එපා..

    E5573 එකෙන් උඩ ඒවා ගනින්.. දැන් නම් කලර්ස්ක්‍රීන් ටච් එකකුත් එනවා.. එව්වානම් බොරු වැඩ.
     
    Last edited:
    • Like
    Reactions: asiri100

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    • Like
    Reactions: asiri100

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පරනයිනේ යකො.. දැන් 4G එවත් එනවනේ.. ඔක 3G නේ.. දැන් ඔවා ගන්න එපා..

    4G support karana samahara dongle walata dialog 4g router eke sim eka wada. hariytama kiyanan danna thawa test karala balanna one. internet nam wada ewata. slt, lanka bell ehemath wada athi.:D:D:D:D
     
    • Like
    Reactions: asiri100

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    4G support karana samahara dongle walata dialog 4g router eke sim eka wada. hariytama kiyanan danna thawa test karala balanna one. internet nam wada ewata. slt, lanka bell ehemath wada athi.:D:D:D:D
    ෆ්‍රීක්වන්සි ඔකේ නම් වැඩ ඇති. මම බලලා නැ මචන්.. දාලා බලන්න ඔන සිම් එකක්. ඩයලොග් හොම්බ්‍රොඩ්බැන්ඩ් සිම් විතරක් ගන්න පුලුවන්ද බන් ඩිවයිස් එක නැතුව.
     

    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    පරනයිනේ යකො.. දැන් 4G එවත් එනවනේ.. ඔක 3G නේ.. දැන් ඔවා ගන්න එපා..

    E5573 එකෙන් උඩ ඒවා ගනින්.. දැන් නම් කලර්ස්ක්‍රීන් ටච් එකකුත් එනවා.. එව්වානම් බොරු වැඩ.

    https://ikman.lk/en/ad/huawei-e5573-4g-150mbps-wifi-router-for-sale-colombo-1
    මේක නේ ඔය කියන්නෙ?