WIFI dongle for tv

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ටීවී එකට තමයි හොයන්නේ මට ඕන phone එකේ youtube එකේ play කරන එක ටීවී එකට දෙන්න hdmi හරහා.

    ඩොන්ගල් එකක් වගේ එකක් බැලුවේ ඒකට පවර් වෙනම දෙන්නේ නැතුව usb කේබල් එකක් ඒකත් එක්ක එනව නම් මරු එතකොට hdmi එකයි Usb එකයි දෙකම tv එකට ගහන්න පුලුවන්නේ?

    මේ වගේ එකක් Online ගනන් තැනක් නැද්ද ලංකාවේ? 

    ඔයාල දන්න හොද එකක් රෙකමන්ඩ් කරන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    There are cheaper ones similar to ChromeCast on-line. Several names AnyCast, AllCast etc
    Check eBay if this is the device you are looking for.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Casting device එකකින් ඕක කරගන්න පුළුවන්. Low quality ඒවා ගත්තොත් stuck වෙනවා. ඒක පාරක් මම Anycast කියලා එකක් අරගෙන phone එකේ films casting කරද්දී stuck වෙනවා.

    Android tv box එකක් or ChromeCast එකක් ගත්තා නම් හරි.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ටීවී එකට තමයි හොයන්නේ මට ඕන phone එකේ youtube එකේ play කරන එක ටීවී එකට දෙන්න hdmi හරහා.

    ඩොන්ගල් එකක් වගේ එකක් බැලුවේ ඒකට පවර් වෙනම දෙන්නේ නැතුව usb කේබල් එකක් ඒකත් එක්ක එනව නම් මරු එතකොට hdmi එකයි Usb එකයි දෙකම tv එකට ගහන්න පුලුවන්නේ?

    මේ වගේ එකක් Online ගනන් තැනක් නැද්ද ලංකාවේ?

    ඔයාල දන්න හොද එකක් රෙකමන්ඩ් කරන්න.

    https://ikman.lk/en/ad/any-cast-m2-plus-for-sale-colombo
    https://ikman.lk/en/ad/chrome-cast-for-sale-colombo