මචන් ඔය model එකේ rj45 port එකක් තියෙනවද?
Achiever Well-known member Nov 20, 2017 442 431 63 Mar 22, 2022 #21 මචන් ඔය model එකේ rj45 port එකක් තියෙනවද? Reactions: Fake profile
F Fake profile Well-known member Dec 29, 2021 600 529 93 Mar 22, 2022 #22 Achiever said: මචන් ඔය model එකේ rj45 port එකක් තියෙනවද? Click to expand... ඒ මොකක්ද කියන්න මට ටෙක්නිකල් නොලේජ් එකක් නෑ මචං. ගත්තාට එක දවසක් වත් පාවිච්චි කරේ නෑ. ඔහේ දාලා තිබ්බේ කබඩ් එකේ.
Achiever said: මචන් ඔය model එකේ rj45 port එකක් තියෙනවද? Click to expand... ඒ මොකක්ද කියන්න මට ටෙක්නිකල් නොලේජ් එකක් නෑ මචං. ගත්තාට එක දවසක් වත් පාවිච්චි කරේ නෑ. ඔහේ දාලා තිබ්බේ කබඩ් එකේ.
dasith077 Well-known member Jun 18, 2009 2,004 1,768 113 Ⓔᗩ𝓇ţħ Mar 22, 2022 #23 Fake profile said: ඒ මොකක්ද කියන්න මට ටෙක්නිකල් නොලේජ් එකක් නෑ මචං. ගත්තාට එක දවසක් වත් පාවිච්චි කරේ නෑ. ඔහේ දාලා තිබ්බේ කබඩ් එකේ. Click to expand... LAN cable eka ghana port eka
Fake profile said: ඒ මොකක්ද කියන්න මට ටෙක්නිකල් නොලේජ් එකක් නෑ මචං. ගත්තාට එක දවසක් වත් පාවිච්චි කරේ නෑ. ඔහේ දාලා තිබ්බේ කබඩ් එකේ. Click to expand... LAN cable eka ghana port eka
F Fake profile Well-known member Dec 29, 2021 600 529 93 Mar 22, 2022 #24 dasith077 said: LAN cable eka ghana port ek Click to expand... එහෙම එකක් නෑ මචං...
Nidarshana_k Well-known member Feb 19, 2022 28,838 1 49,971 113 ප*යාගල sorry.com Mar 22, 2022 #25 dasith077 said: matath ekak one wela thiyanne aduwata hari denna puluwan nan kiyanna. Click to expand... මගේ ලග prolink PRC3801 router එකක් තියනව . 4 Antennas . ඒකට් පුලුවන් repeater එකක් විදියට පාවිච්චි කරන්න.( yes.. no ethernet cable neded) බජට් එක කියපම් උබෙ
dasith077 said: matath ekak one wela thiyanne aduwata hari denna puluwan nan kiyanna. Click to expand... මගේ ලග prolink PRC3801 router එකක් තියනව . 4 Antennas . ඒකට් පුලුවන් repeater එකක් විදියට පාවිච්චි කරන්න.( yes.. no ethernet cable neded) බජට් එක කියපම් උබෙ
kinkon Well-known member Aug 5, 2007 115,634 2 115,506 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 22, 2022 #26 Bump
udithshan Active member Jul 1, 2011 424 205 43 අපි මාතර..! Mar 23, 2022 #27 Fake profile said: 10th Comment එකට දෙන එක කැන්සල් කරා. ඉන්නෙ කොහෙද? Pm ekak daapan ------ Post added on Mar 22, 2022 at 12:46 PM Click to expand... Badu labuna Thanks a lot machan Godak kaleka idan ganna balan hitiye Thanks again Reactions: Fake profile
Fake profile said: 10th Comment එකට දෙන එක කැන්සල් කරා. ඉන්නෙ කොහෙද? Pm ekak daapan ------ Post added on Mar 22, 2022 at 12:46 PM Click to expand... Badu labuna Thanks a lot machan Godak kaleka idan ganna balan hitiye Thanks again