Wifi Hack කරන්න පුලුවන්ද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,549
    13,148
    113
    🤍
    ගෙවල් වටෙට SLT ෆයිබර් තියනවා ..

    ඒවා Password crack (_හැක්) කරලා අපිට පාවිච්චි කරන්න පුලුවන්ද?

    කරන ක්‍රමේ ඉගෙනගන්න ටිටෝරියල් වගේ තිය්න්වන්ම් දෙන්නකො. :yes:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    ohoma pena wifi assen, open ewa dagena inna un ati aniwa, unge ekata connect unama ubata free internet yanna dei podi welawakata slow connection ekak vdyata, ube details ussala un wenama gemak gahanawa :D porn site ekak host kara kiyala ubawa policiyen allan yaddi khomda athal eka :D example ekak vtrai qvve. thawa tynwa one tharam fraud walata ahu wenna pluwan dewal.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Older wifi password protocols were able to crack with tools like air-crack tool kit, but new routers are using far more secure protocols and difficult to crack.

    Other risk is someone can run a fake hotspot to collect your passwords, I know couple of people who are doing this deliberately.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    ගෙවල් වටෙට SLT ෆයිබර් තියනවා ..

    ඒවා Password crack (_හැක්) කරලා අපිට පාවිච්චි කරන්න පුලුවන්ද?

    කරන ක්‍රමේ ඉගෙනගන්න ටිටෝරියල් වගේ තිය්න්වන්ම් දෙන්නකො. :yes:
    .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    පුලුවන්
    කාලි ලිනක්ස්, වයර් ශාක් , නෙට්වර්ක් ස්කෑනිග් ටූල්, මෑන් ඉන්දි මිඩල් ඇටැක් , ෆේක් SSID නෙට්වර්ක් වගේ ක්‍රම වලින් පුලුවන් . යුටියුබ් බැලුවනම් හොයාගන්න බැරි නෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ගෙවල් වටෙට SLT ෆයිබර් තියනවා ..

    ඒවා Password crack (_හැක්) කරලා අපිට පාවිච්චි කරන්න පුලුවන්ද?

    කරන ක්‍රමේ ඉගෙනගන්න ටිටෝරියල් වගේ තිය්න්වන්ම් දෙන්නකො. :yes:
    yes can
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    පුලුවන්
    කාලි ලිනක්ස්, වයර් ශාක් , නෙට්වර්ක් ස්කෑනිග් ටූල්, මෑන් ඉන්දි මිඩල් ඇටැක් , ෆේක් SSID නෙට්වර්ක් වගේ ක්‍රම වලින් පුලුවන් . යුටියුබ් බැලුවනම් හොයාගන්න බැරි නෑ
    වයර් ශාක් is not a hacking tool :D
     
    • Like
    Reactions: NRTG and Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    වයර් ශාක් is not a hacking tool :D
    මම හැකින් ටුල් එකක් කිව්වේ නෑ . නෙට්වර්ක් ට්‍රැෆික් එක බලන්න පුලුවන් . තව ගොඩක් වැඩ කරන්න පුලුවන් ප්‍රෙන්