දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න.
මගේ desktop PC එකේ Net connection එක පාවිච්චි කරලා phone එකෙන් Net යන්න ඕනේ.
Wifi වලින් එහෙම කරන්න පුළුවන් නේද?
phone එකේ Wifi තියෙනවා.
එත් PC එකේ Wifi නෑ.
එතකොට මට කොහොමද ඒක කරගන්න පුළුවන්?
PC එකට වෙනම Hardware ගහන්න ඕනෙද?
එහෙම ඕනෙනම් ඒක මොකක්ද?
ඒක කරගන්න කොයිතරම් විතර වියදමක් යනවද?
Please දන්නා කෙනෙක් ඉන්නවනම් මට මේ ගැන කියල දෙන්න.