WiFi Help

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන්ලා මගේ ගෙදර Machine එකේ තියෙන්නේ SLT ADSL Net Connection එකක්. එත් ගෙදර Machine එකේ WiFi නැහැ. මට ඒ Net Connection එක මගේ ලැපට share කරගන්න ඕන. WiFi Router එකක් නැතුව USB equipment එකකින් Connectify Software එක use කරලා Net Connection එක share කරගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. දන්නා එකෙක් ඉන්නවනම් ඒ USB equipment එක ගෙන විස්තර ටිකක් කියපන්කො. පුලුවන්නම් ebay link එකක් දියන්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,059
    4,776
    113
    -In Darkness-
    උඹ ඔය කියන්නේ Wifi Adapter එකක් ගැනද??? මෙහෙමයි. ඇඩප්ටර් එකකින් පුලුවන් වෙන්නේ නම් Wifi connection එකක් Connect කරන එකයි. උදාහරණකට Wifi Router එකක් තියෙනවා නම් Desktop එකකට Adapter එක ගහලා Wifi වලින් net connect වෙන්න පුළුවන්. නමුත් උඹ කියන දේ කරන්න නම් ගැජ මැටික් එකක් තියෙනවාද කියලා දන් නෑ හරියටම :)
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අවුරෑදු සිසන් එකේ SLT ලාගේ wireless router එකක් ගනින් ලාබායි, ඊට පස්සේ වෑඩේ ගොඩ :yes:
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ADSL wifi Router ekak one macho oya kiyana wadeta.wifi adepter ekak gaththata ubata lap ekata share karanna bari wei.adepter eken wenne wifi router eken dena connection eka ganna eka witharai mn hithana widihata.ithin bn router ekai lap ekatai 2katama ganna one nam cable ekakin ganinko oka.habai wadi durak nam geniyanna bari wei.