Wifi help

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    machanla dan ape laptop 1k wifi hotspot 1k karathakida?
    oyala gava ekata thiyena free (with crack) s/w thiyenavanam denavada and kohomada eka karanne kiyala explain karanna puluvannam loku help 1k saho_OS eka win7 64bit.thankoo vewaaaaaa:D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඕක සොෆ්ට්වෙයා නැතුව කමාන්ඩ් ලයින් එකෙන් කරන්න පුලුවන් මුලින්ම ඩිවයිස් මැනේජර් එකෙන් wifi card එකේ පවර් සේවින් හරි එනර්ජි සේවින් හරි කියලා එකක් තියනවා නම් ඒක අයින් කරගන්න ඕන එහෙම නැති වුනොත් ලැප් එක චාජරෙන් අයින් කරොත් wifi නැතුව යාවි මෙතන තියනවා කරන හැටි

    http://www.techradar.com/news/compu...ndows-7-laptop-into-a-wireless-hotspot-657138