diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපේ ගෙදරට open wifi network එකක් අහුවෙනවා.එත් signal මදි.signal වැඩි කරගන්න ක්‍රමයක් කියපන්කෝ.repeater එකක් ගත්තොත් හරිද.
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    EW-7438RPn-1280x1024.jpg


    repeater ganna
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    EW-7438RPn-1280x1024.jpg


    repeater ganna

    මචං ඔක ගත්තාම router එකෙන් මොනා හරි කරන්න වෙනවද? එක නම් කරන්න
    බැ බං.එක කරන්න ගියොත් lock කරලාම දායි.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Wifi signal gain krna antenna hadana methods Isntructables site eke thyenawa. Poddak hoyala blpn.
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0

    මචං ඔක ගත්තාම router එකෙන් මොනා හරි කරන්න වෙනවද? එක නම් කරන්න
    බැ බං.එක කරන්න ගියොත් lock කරලාම දායි.
    mukuth karanna deyak naha amuthuwen
    okata wada laabai habai antenawak ganna eka
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,231
    4,124
    113
    uba lap ekan da baluwe..?
    Desktop ekata set kara usb adaptor /pci ekakin da