අපේ ගෙදරට open wifi network එකක් අහුවෙනවා.එත් signal මදි.signal වැඩි කරගන්න ක්රමයක් කියපන්කෝ.repeater එකක් ගත්තොත් හරිද.