Wifi Help

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මචන්ල, office එකේ wifi code එක ගත්ත ( හොරාට ) :baffled: ඒත් connect කරගන්න බෑනෙ බන්. ඇයි ඒ, router එකෙන් හදන්න තියෙනවද බන්.
    උදව් කරල්ලා :D :yes: :eek:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගොඩක් company වල කරන්නේ MAC Address එකෙන් device එක add කරලා තියාගන්නේ.. එතකොට WiFi password මිසින්/පබ්ලික් උනාට වැඩක් නෑ..