wifi hot spot from laptop. anyone has done?

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    kawruhari lap eken wifi hot spot ekak hadala thynawada interest connection eka share karanna?

    Net eke method thibbata wedakarana method ekak thama hoyaganna beri una.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොට්ස්පොට් නම් මන්දා. ඇඩ් හොක් නම් වැඩ කරනවා. xp වලින්.. ඒත් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වලට ඇඩ් හොක් පෙන්නන්නේ නැ. xp වල නම් මෙතොඩ් එක සිම්පල්. ඩයල් අප් කනෙක්ශන් එක වයිෆයි ශෙයාර් කරන්න තියෙන්නේ. බඩු වැඩ. සෙවන් වල බ්‍රිජ් කනෙක්ශන් එකක් හැදුවහම වැඩලු. ඒත් දන්නේ නැ. 8 නම් නොදනිමි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වින්ඩෝස් 8.1 නම් අප්ඩේට් එක්ක එනවා
    බන් නෙට්වර්ක් වලින් ඕක ලේසියෙන් කලෑකි :)