මචන්ලා මට help එකක් ඕනේ. ඊයේ හදිස්සියේම වැඩ කර කර ඉන්න අතරේ Router එකේ wifi වැඩ කරන නැතුව ගියා. 
SLT එකෙන් දෙන ZTE router එකක් තියෙන්නේ. දැන් WIFI bulb එක පත්තු වෙන්නෙත් නෑ. wifi වලට තියෙන switch එක ඕන වෙන්නෙත් නෑ button එක press කරාට. router එක configure කරන්න තියෙන තැන interface එකේ internet and LAN settings විතරයි පෙන්නන්නේ.Wifi settings පෙන්නන්නේ නෑ.Ethernet cable එක ගහල internet වැඩ.දන්න එකෙක් කියපල්ලකෝ මේක හදාගන්න විදියක්. ලොකු උදව්වක්. 