WIFI range එක වැඩි කරගන්න ක්‍රමයක්?

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    හැබැයි බොට මෙහෙම කොරල බලන්නත් පුළුවන්. ඒ කිව්වේ රවුටරේ ඉදං ඇදපන් පුතා cat5 කේබල් එකක් උබට දෙවැනි හොට්ස්පොට් එක හදන්න ඕන තැනට. e-bay එකේ තිඋනද කොහෙද පොඩි ගැජට් එකක් පොඩි ගානකට rj45 එකකින් එන connection එකක් wifi කොරන්න පුළුවන් විදියේ. එක පාවිච්චි කොරහන් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    repeaters ගැනත් පොඩ්ඩක් කියන්නං කොලුවෝ, ඔය නෙට්වර්ක් එකක් මැද්දට repeaters දාන වැඩේටනං මං එච්චර කැමැත්තක් නෑ. කොච්චර හොද රවුටර් එකක් තිඋනත් වැඩක් නෑ බාල repeater එකක් දාල. එහෙම දාපු එකක අනිවාර්යයෙන් delay එකක් එනවම තමයි ඉතිං. එහෙම නැතිවෙන්න නං ටිකක් හරි හොද repeater එකක් දාන්න ඕන.

    වැදගත්,
    දැන් ඔය repeater එකක් දාන්න හදන්නේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යට තට්ටුවේ ඉදං උඩ තට්ටුවට නං. wireless repeater දාන්න එපා!:no: එකට හේතුව තමයි wifi සිග්නල් වලට ඔය කොන්ක්‍රීට් බීම් එකක් හරහා හොදට transmission එක වෙන්නේ නෑ. බොට වෙලා තියෙන්නේ එහෙම සීන්ස් එකක් නං ඔය උඩ කිව්ව විදියට කොරපිය
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth

    වැදගත්,
    දැන් ඔය repeater එකක් දාන්න හදන්නේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යට තට්ටුවේ ඉදං උඩ තට්ටුවට නං. wireless repeater දාන්න එපා!:no: එකට හේතුව තමයි wifi සිග්නල් වලට ඔය කොන්ක්‍රීට් බීම් එකක් හරහා හොදට transmission එක වෙන්නේ නෑ. බොට වෙලා තියෙන්නේ එහෙම සීන්ස් එකක් නං ඔය උඩ කිව්ව විදියට කොරපිය

    ou ban me aula thiyenne කොන්ක්‍රීට් eka haraha signal enwa adu eka thmai :yes:
    ehmada ou mama dakka thwa site ekath repeater use karana eka aul kiyala

    meka kohomada use karana kenk innwada :eek:

    http://www.ebay.com/itm/2X-200Mbps-...142778?hash=item2c802f45fa:g:ChAAAMXQyY1TQsL3