:P:P:P:P:P
lahiruramanayak Well-known member May 2, 2007 2,199 720 113 Earth Nov 27, 2015 #22 ijay said: beer can1 kapala areal1 wate cover wenna danna Click to expand... try ekak danawa Darshana Konara said: Click to expand...
ijay said: beer can1 kapala areal1 wate cover wenna danna Click to expand... try ekak danawa Darshana Konara said: Click to expand...
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Nov 27, 2015 #23 හැබැයි බොට මෙහෙම කොරල බලන්නත් පුළුවන්. ඒ කිව්වේ රවුටරේ ඉදං ඇදපන් පුතා cat5 කේබල් එකක් උබට දෙවැනි හොට්ස්පොට් එක හදන්න ඕන තැනට. e-bay එකේ තිඋනද කොහෙද පොඩි ගැජට් එකක් පොඩි ගානකට rj45 එකකින් එන connection එකක් wifi කොරන්න පුළුවන් විදියේ. එක පාවිච්චි කොරහන් අත්දුටුවයි ප්රත්යක්ෂයි. repeaters ගැනත් පොඩ්ඩක් කියන්නං කොලුවෝ, ඔය නෙට්වර්ක් එකක් මැද්දට repeaters දාන වැඩේටනං මං එච්චර කැමැත්තක් නෑ. කොච්චර හොද රවුටර් එකක් තිඋනත් වැඩක් නෑ බාල repeater එකක් දාල. එහෙම දාපු එකක අනිවාර්යයෙන් delay එකක් එනවම තමයි ඉතිං. එහෙම නැතිවෙන්න නං ටිකක් හරි හොද repeater එකක් දාන්න ඕන. වැදගත්, දැන් ඔය repeater එකක් දාන්න හදන්නේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යට තට්ටුවේ ඉදං උඩ තට්ටුවට නං. wireless repeater දාන්න එපා! එකට හේතුව තමයි wifi සිග්නල් වලට ඔය කොන්ක්රීට් බීම් එකක් හරහා හොදට transmission එක වෙන්නේ නෑ. බොට වෙලා තියෙන්නේ එහෙම සීන්ස් එකක් නං ඔය උඩ කිව්ව විදියට කොරපිය
හැබැයි බොට මෙහෙම කොරල බලන්නත් පුළුවන්. ඒ කිව්වේ රවුටරේ ඉදං ඇදපන් පුතා cat5 කේබල් එකක් උබට දෙවැනි හොට්ස්පොට් එක හදන්න ඕන තැනට. e-bay එකේ තිඋනද කොහෙද පොඩි ගැජට් එකක් පොඩි ගානකට rj45 එකකින් එන connection එකක් wifi කොරන්න පුළුවන් විදියේ. එක පාවිච්චි කොරහන් අත්දුටුවයි ප්රත්යක්ෂයි. repeaters ගැනත් පොඩ්ඩක් කියන්නං කොලුවෝ, ඔය නෙට්වර්ක් එකක් මැද්දට repeaters දාන වැඩේටනං මං එච්චර කැමැත්තක් නෑ. කොච්චර හොද රවුටර් එකක් තිඋනත් වැඩක් නෑ බාල repeater එකක් දාල. එහෙම දාපු එකක අනිවාර්යයෙන් delay එකක් එනවම තමයි ඉතිං. එහෙම නැතිවෙන්න නං ටිකක් හරි හොද repeater එකක් දාන්න ඕන. වැදගත්, දැන් ඔය repeater එකක් දාන්න හදන්නේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යට තට්ටුවේ ඉදං උඩ තට්ටුවට නං. wireless repeater දාන්න එපා! එකට හේතුව තමයි wifi සිග්නල් වලට ඔය කොන්ක්රීට් බීම් එකක් හරහා හොදට transmission එක වෙන්නේ නෑ. බොට වෙලා තියෙන්නේ එහෙම සීන්ස් එකක් නං ඔය උඩ කිව්ව විදියට කොරපිය
lahiruramanayak Well-known member May 2, 2007 2,199 720 113 Earth Nov 27, 2015 #24 Naradapathum said: වැදගත්, දැන් ඔය repeater එකක් දාන්න හදන්නේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යට තට්ටුවේ ඉදං උඩ තට්ටුවට නං. wireless repeater දාන්න එපා! එකට හේතුව තමයි wifi සිග්නල් වලට ඔය කොන්ක්රීට් බීම් එකක් හරහා හොදට transmission එක වෙන්නේ නෑ. බොට වෙලා තියෙන්නේ එහෙම සීන්ස් එකක් නං ඔය උඩ කිව්ව විදියට කොරපිය Click to expand... ou ban me aula thiyenne කොන්ක්රීට් eka haraha signal enwa adu eka thmai ehmada ou mama dakka thwa site ekath repeater use karana eka aul kiyala meka kohomada use karana kenk innwada http://www.ebay.com/itm/2X-200Mbps-...142778?hash=item2c802f45fa:g:ChAAAMXQyY1TQsL3
Naradapathum said: වැදගත්, දැන් ඔය repeater එකක් දාන්න හදන්නේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යට තට්ටුවේ ඉදං උඩ තට්ටුවට නං. wireless repeater දාන්න එපා! එකට හේතුව තමයි wifi සිග්නල් වලට ඔය කොන්ක්රීට් බීම් එකක් හරහා හොදට transmission එක වෙන්නේ නෑ. බොට වෙලා තියෙන්නේ එහෙම සීන්ස් එකක් නං ඔය උඩ කිව්ව විදියට කොරපිය Click to expand... ou ban me aula thiyenne කොන්ක්රීට් eka haraha signal enwa adu eka thmai ehmada ou mama dakka thwa site ekath repeater use karana eka aul kiyala meka kohomada use karana kenk innwada http://www.ebay.com/itm/2X-200Mbps-...142778?hash=item2c802f45fa:g:ChAAAMXQyY1TQsL3
revox Well-known member Apr 10, 2010 5,071 2 2,489 113 කොළොංපුරේ Apr 25, 2018 #25 revox said: http://www.ebay.com/itm/300Mbps-802...823933?hash=item1c5a9562fd:g:3N4AAOSw37tWEdgf Click to expand...
revox said: http://www.ebay.com/itm/300Mbps-802...823933?hash=item1c5a9562fd:g:3N4AAOSw37tWEdgf Click to expand...