WiFi Router නැතුව WiFi යමු 2

thanujaka

Well-known member
  • මේක දාලා බලන්න.
    http://www.bandrich.com/Download/C330.zip
    NDIS driver එක ඕනේමයි මේකට. :baffled:

    එකත් හරි ගියේ නෑ බං අර මොකද්ද ගැජට් එකක් ගන්න ඕනේ..
    එකට ඩොන්ගල් එක ඩිටෙක්ට් වෙන්නේ නෑ..
    එදා අපේ KPZ කාරයත් මගේ ලැප් එක ඇවිල්ල බැලුව..
    බෑ කිව්වා බං..:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Huawei ඕන එකකට වගේ පුලුවන් මචන්. හොදම වැඩේ ඉතින් Dongle එකක් ගන්න එක තමයි.
    :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උබ "මම වාහනේට වයිෆයි සෙට් කලා " ඒක කොහොමද කරේ?
    මට උබ කරපු step ටික කියන්න? මොනවද ගත්ත devices? එතකොට මම කියන්නම් අඩුපාඩු ටික.

    ෆෝන් එකකින් ටෙදර් කලා බං. මට ඕන කලේ අත්හදාබලන්නයි. වාහනේට චාජ් වෙන්න ගහලා ටෙදර් කලා. ඕක හරි ගියාම හයි කරන්න ඉන්නෙ Huawei AF23 හරි මොකක් හරි ගෙනල්ල හරි නැති නම් 3G/4G රව්ටර් එකක්ම අරන් හරි. ඒත් සීන් එක අරක, යනකොට ටික වෙලාවකින් නෙට් නැතිවෙලා යනව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ෆෝන් එකකින් ටෙදර් කලා බං. මට ඕන කලේ අත්හදාබලන්නයි. වාහනේට චාජ් වෙන්න ගහලා ටෙදර් කලා. ඕක හරි ගියාම හයි කරන්න ඉන්නෙ Huawei AF23 හරි මොකක් හරි ගෙනල්ල හරි නැති නම් 3G/4G රව්ටර් එකක්ම අරන් හරි. ඒත් සීන් එක අරක, යනකොට ටික වෙලාවකින් නෙට් නැතිවෙලා යනව.

    මම හිතන්නේ උබ ඔය කියන්නේ hotspot එකක් ගැනයි, තමන්ගේ Phone එකේ Internet Connection එක,තමන්ගේ Phone එකේ Wifi එකෙන් අනෙක් devices එක්ක share කරගන්න එකට කියන්නේ mobile hotspot කරනවා කියලයි. සාමාන්‍යයෙන් tethering වචනය ඒකට හරි වුනාට, ඒක ගොඩක් යුස් වෙන්නේ bluetooth වලටයි, USB වලටයි. එතකොට උබ කරලා තියෙන්නේ, උබ Phone එකෙන් Internet connect වෙනවා (3G/4G) ඊට පස්සේ Phone එකේ portable hotspot එකක් හදලා Wifi broadcast කරනවා, ඊට පස්සේ අනෙක් අයට තමන්ගේ devices වලින් උබේ Phone එකෙන් හදපු Wifi hotspot එකට connect වෙන්න පුලුවන්, එහෙම connect වුනාම ඇති, Internet එතකොට හැමෝටම යන්න පුලුවන් උන් උබේ Phone එකට connect වෙලා තියෙන තාක් කල්.

    Android එකේ, "Setup Wifi Hotspot" (Settings -> Tethering) එකෙන්, Wifi Hotspot එකේ නම ගහලා ,Security එක දීලා (wpa2) ,Password එක දීලා Hotspot එකක් හදාගන්න. එහෙම හැදුවම අනෙක් අයට තමන්ගේ Devices වලින් උබේ Hotspot එකට connect වෙන්න පුලුවන්, මේකෙන් සම්පූර්ණ වෙන්නේ Network එකක් විතරයි, ඒ කිව්වේ මේකෙන් හැදෙනවා network එකක් උබේ phone එකේ ඉදලා, උබේ phone එකට connect වෙන devices වලට. ඊට පස්සේ උබ Internet on කරාම (3G/4G) උබේ phone එකේ Hotspot එක නිසා අනෙක් අයට Internet යන්නත් පුලුවන් උන්ගේ devices වලින් මොකද Internet automatically උබේ 3G/4G එකෙන් Wifi Network එකට share වෙනවා Windows වල වගේ කරන්න ඕනේ නෑ . Stock Android එකේ මේක වැඩ. මතක ඇතුව Internet වැඩද කියලා බලන්න උබේ Phone එකේ (Phone එකේ browser එකෙන් වගේ), මොකද සමහර තැන් වලදි Internet drop වෙනවා, එතකොට Wifi connect වෙලා තිබ්බත් Internet නැති නිසා, කාටවත් Internet යන්න බෑ.
     
    :yes: හරි මචෝ උඹ කීව සීන් එක ඔය විදියටම මම කලා. ඒත් ගමනේ යෙදෙනකොට නෙට් ඩිස්කනෙක්ට් වෙනව. හිතහන් ටවර් එකෙන් ටවර් එකට සිග්නල් මාරු වෙනව කියලා. ටවර් දෙකත් ලඟ ලඟම නිසා ඩ්‍රොප් නොවී එකම අයිපී එක තියෙන්න මාරු වෙනව. ඒත් ඉන් පස්සෙ කනෙක්ට් වෙලා ඉන්න අයට නෙට් වැඩ නැති වෙනව. වයිෆයි කනෙක්ට් වෙලාම තියෙනව. ඉතින් මට තියෙන අවුල තමා යන එන ගමන් මේක පාවිච්චි කරන්න බෑ කොච්චර හොඳට සිග්නල් තිබ්බත්. එක ටවර් එකකින් අනිකට මාරු වුන ගමන් නෙට් වැඩ නැති වෙනව. ෆෝන් එකේ නෙට් කනෙක්ට් වෙලත් තියෙන බව පෙන්නනව. වයිෆයි වලින් නෙට් ශෙයා කරල කනෙක්ට් වෙලා තියෙන අයත් කනෙක්ට් වෙලාම ඉන්නව. ඒත් නෙට් වැඩ නෑ. හරියට රව්ටර් එකේ ෆෝන් වයර් එක ගැලෙව්ව වගෙ. ඒකට හේතුවක් උඹට හිතාගත්තෑකිද කියල දැනගන්න ඕන. මොකද මම ෆික්ස් කරන්න ඉන්නෙ 3G/4G නෙට් ශෙයා කරන්න යුනිට් එකක්ම මේක හරියට කරගන්න පුළුවන් වුනොත්. කරන්න බැරි උනොත් තේරුමක් නැති වෙනව. ඒකයි.. ෆෝන් එකෙන් පැය ගාණක් මේක කරන්නත් බෑ වැඩ කලත්, රත් වෙනව.