SLT Routarට කෙලවුනා...... (BIG HELP)

kas333

Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    මචංලා,

    මං SLT පාච්චි කරන්න පටන අරන් දැන් මාස 4-5ක් වෙනවා, මේ මගේ 3 වෙනි router එක use කරන්නේ මොකෝ පලවෙනි එක connection එක අරං සතියෙන් මාරු කලා, ඊට පස්සේ මාසයකින් අයෙත් මාරු කලා.
    1 වෙනි incident එක වුනේ wifi up වුනේ නෑ(ඒ කියන්නෙ indicate කලේ නෑ)
    2 වෙනි පාර switch on කලාට on උනේ නෑ

    වැඩක් නෑ කියල උන්ට, දෙවෙනි පාර ගිහින් කෑගහල තම මාරු කරගත්තේ... අයේ මාරු කරන්නේ නෑ කිව්වා..

    මට මුංගේ service එක නම් තිත්ත වෙල තියෙන්නේ

    මචං මට හොද router එකක් කියපන්කො ගන්න... මෙ මගුල වැඩ කරන්නෙ නෑ.. අනික.. මුන් ගාවට ගියාම මුන් හිතන් ඉන්නෙ අපි හිගන්නෝ කියලා... දැන් use කරන්නේ TP-Link එකක්...

    මට ගන්න හොද එකක් කියපං මචංලා.........
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ADSL නේද ?
    මම නම් පාවිච්චි කරල තියෙන්නේ D-Link
    අවුලක් නම් ඇවිල්ලා නැ. අනිත් brands අතපත ගාලා තියෙනවා. ගෙදර පාවිච්චි කරල නැ
    අනිත් ඒවා ගැන කියන්න දන්නේ නැ


    8275-02858-D-Link-DSL-2750U-Wireless-N-ADSL2-4-Port-Wi-Fi-Router.jpg
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඩයලොග් පට්ට..උන්ගේ සර්විස් එකත් නියමන් ..කෝල් කරන පරක්කුවට ගෙදරට එනවා ..මමත් රවුටර් 2ක් මාරු කලා ..දැන් තියෙන්නේ 3 වෙනි එක..10ක් උනත් උන්නම් මාරු කරලා දෙයි
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Machan eka wenna ba.... mokada mama ADSL aran dan awurudu ganak wenawa.... routers 3k use kala....tama ekak wat falt awit nam na..

    mokada danne na ube seen eka..?

    hotline kata karala kiwada???

    mokakda oyage area eka????

     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    D-Link DSL-2750U Wireless N ADSL2+ 4-Port Wi-Fi Router

    using this from 2 years....no any errors...powerfull technology...brought around 5000 /=

    Ask fro any network engineers...they are recomending this brand too
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    D-Link DSL-2750U Wireless N ADSL2+ 4-Port Wi-Fi Router

    :love::love:
    මං ගාවත් ඔ්ක තමා . මැක්සා router එක නේ. 3G dongle එකක් ගහන් backup internet තියාගන්නත් පුලුවන් :)
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    ubale gedara currnt eke awlk tyada danne ne mcho ehema unahamath oya wage scn wenawa
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ADSL නේද ?
    මම නම් පාවිච්චි කරල තියෙන්නේ D-Link
    අවුලක් නම් ඇවිල්ලා නැ. අනිත් brands අතපත ගාලා තියෙනවා. ගෙදර පාවිච්චි කරල නැ
    අනිත් ඒවා ගැන කියන්න දන්නේ නැ


    8275-02858-D-Link-DSL-2750U-Wireless-N-ADSL2-4-Port-Wi-Fi-Router.jpg

    මගෙත් තියෙන්නේ මේක.පට්ට මචන්. ඒ කාලෙනම් 4000 වුන.තාම ගින්දර වගේ වැඩ.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    man nam handiye shop eken D-Link ekak gatthe ban, shape, slt ungen gatte na ban ane manda , aulak na danata 1 yr wage use kala taama shape. Chinese tama habai man hitanne.
     

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    Machan routers damage or lighting damages nathnam, hardware fault ekak nam un maru karala denna one. Poddak contact karala balapan.

    Nikan 3000 withara gewanna one na ne ban
     

    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    ela ela.. man D-link ekak try karala balannam...

    area eka 036......... machan.. me router eka dunne 999/- e kiyannthe eka patta honda nisane..

    man beluwa "Tenda 3G622R+ 3G 300Mbps Wireless Router" router eka use karanna.. meke adsl & dongel 2kama support mata dekama use karanna puluwanne... mokada kattiya hithanne....
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    mageth palaweni prolink router eke adsl up wenne nathi seen eka awa,,un kiwwa lightining kiyla:growl::growl:,,habai router eka wada..adsl up wene na. passe TP-link ekak gaththa..eka nam 24/7 wada..
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ඩයලොග් පට්ට..උන්ගේ සර්විස් එකත් නියමන් ..කෝල් කරන පරක්කුවට ගෙදරට එනවා ..මමත් රවුටර් 2ක් මාරු කලා ..දැන් තියෙන්නේ 3 වෙනි එක..10ක් උනත් උන්නම් මාරු කරලා දෙයි


    චූටි කාන්තාවන් එහෙම ගෙදර ඉන්නවද?..අපි පොලොවෙ හැපෙන්න ඕන මුන්ව ගෙන්න ගන්න.:dull:
     

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Mage gawath thibbe kalin ZTE SLT ekin deepu router ekak kalayak ghilla eka paratama restart wela on una, eta passe indala no wifi.. danna sellum okkoma dala bari thana SLT call krala kiwwa. un kiwwa ethkota ow "sir oya router eka ehema awlak thynawa api dan eka denne na" kiyala :growl:


    This one is shit

    zte zxv10 w300 :no::no::no:

    http://wwwen.zte.com.cn/pub/en/products/access/cpe/201111/t20111110_262340.html

    W020111110359561948552.jpg
     
    Last edited:

    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    ADSL නේද ?
    මම නම් පාවිච්චි කරල තියෙන්නේ D-Link
    අවුලක් නම් ඇවිල්ලා නැ. අනිත් brands අතපත ගාලා තියෙනවා. ගෙදර පාවිච්චි කරල නැ
    අනිත් ඒවා ගැන කියන්න දන්නේ නැ


    8275-02858-D-Link-DSL-2750U-Wireless-N-ADSL2-4-Port-Wi-Fi-Router.jpg

    ela ela..
    tnx... machan.. mokakda ban modle eka