WiFi Router help

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඊ බේ කොරන්න අමරුයිද :oo: ලන්කාවෙන් ගන්න අමාරුයි නම්.... නියෝ වීව් කියලා කොම්පීටර් බඩු කඩයක් තියනවා ලංකාව පූරම නම් නැතුව ඇති :( උන් ගාව නම් ලොට් ගනන් තියනවා බන් රවුටර් හැම මගුලම...හැබැයි බ්‍රෑන්ඩඩ් නෙවෙයි :no:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඊ බේ කොරන්න අමරුයිද :oo: ලන්කාවෙන් ගන්න අමාරුයි නම්.... නියෝ වීව් කියලා කොම්පීටර් බඩු කඩයක් තියනවා ලංකාව පූරම නම් නැතුව ඇති :( උන් ගාව නම් ලොට් ගනන් තියනවා බන් රවුටර් හැම මගුලම...හැබැයි බ්‍රෑන්ඩඩ් නෙවෙයි :no:

    පැටියා;17767660 said:
    Lankabell, SLT WIMAX දුන්නා ඉස්සර උං ගාව පරන Stock ඇති. :)

    ebay gannath mekata hariyana model ekak danaganna ona. gaththata passe band wenas, region wenas, arawa mewa kiwwoth aparade.

    lankabell ahanna ona balanna. slt nam parana ewa unge gewal wala ethi.:P