~pc ranga~

Member
Oct 31, 2011
41
2
0
මචන්ලා අපේ ඔෆිස් එකට අලුතින් WiFi නෙට්වර්ක් කළා. හැබැයි තවම අපේ Computers network කරලා තියෙන්නේ වයර් වලින්. ලොක්කන්ට විතරයි WiFi. ඒකටත් Password දාල තියෙන්නේ.

කව්රුහරි කියනවද අපේ Phone එකෙන් Password hack කරලා හරි. වෙන ක්‍රමයකින් හරි WiFi කනෙක්ට් කරගන්න පුළුවන් විදියක්. එහෙම කරන්න පුලුවන්ද?? :baffled:

~pc ranga~

Member
Oct 31, 2011
41
2
0
itin bola wire network ekena router ekat log wela wifi password eka ganing.. simple ne

මචන් එකට රවුටර් එකේ IP එක ඕන නේද? කොහොමද එක හොයා ගන්නේ? මට ඇහුන විදියට ADSL කතාවක් කිව්වා.. :P
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    router eke defaukt gateway ekata log weyan. godak welawata eka 192.168.1.1.. web browser ekata gihin oya ip eka gahala athulta log wenna. godak wita aththe admin kiyala password eka
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මචන් එකට රවුටර් එකේ IP එක ඕන නේද? කොහොමද එක හොයා ගන්නේ? මට ඇහුන විදියට ADSL කතාවක් කිව්වා.. :P
    net thiyana eke computer eke cmd gihin ipconfig kiyala gahapan :yes: defult getaway eka thamai ubata yanna one ;) router eke password ekak illuwoth admin admin kiyala gahapan user name and pass dekatama eth barinam google search karapan .. hebei un password eka maru karalanam ubata amaru wenawa tikak :rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"
    මචන්ලා අපේ ඔෆිස් එකට අලුතින් WiFi නෙට්වර්ක් කළා. හැබැයි තවම අපේ Computers network කරලා තියෙන්නේ වයර් වලින්. ලොක්කන්ට විතරයි WiFi. ඒකටත් Password දාල තියෙන්නේ.

    කව්රුහරි කියනවද අපේ Phone එකෙන් Password hack කරලා හරි. වෙන ක්‍රමයකින් හරි WiFi කනෙක්ට් කරගන්න පුළුවන් විදියක්. එහෙම කරන්න පුලුවන්ද?? :baffled:

    උඹේ Machine එකට Teamviewer දාලා මට Password එවපං මම ආරන් දෙන්නම් PW එක.
    Router එක PW දාලා මොන හුයන්නක් කරලා තිබ්බත් මම PW එක අරන් දෙන්නම් :D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උඹේ Machine එකට Teamviewer දාලා මට Password එවපං මම ආරන් දෙන්නම් PW එක.
    Router එක PW දාලා මොන හුයන්නක් කරලා තිබ්බත් මම PW එක අරන් දෙන්නම් :D
    sahana bayanaka porak na uba