මචන්ලා අපේ ඔෆිස් එකට අලුතින් WiFi නෙට්වර්ක් කළා. හැබැයි තවම අපේ Computers network කරලා තියෙන්නේ වයර් වලින්. ලොක්කන්ට විතරයි WiFi. ඒකටත් Password දාල තියෙන්නේ.
කව්රුහරි කියනවද අපේ Phone එකෙන් Password hack කරලා හරි. වෙන ක්රමයකින් හරි WiFi කනෙක්ට් කරගන්න පුළුවන් විදියක්. එහෙම කරන්න පුලුවන්ද??
කව්රුහරි කියනවද අපේ Phone එකෙන් Password hack කරලා හරි. වෙන ක්රමයකින් හරි WiFi කනෙක්ට් කරගන්න පුළුවන් විදියක්. එහෙම කරන්න පුලුවන්ද??

defult getaway eka thamai ubata yanna one
router eke password ekak illuwoth admin admin kiyala gahapan user name and pass dekatama eth barinam google search karapan .. hebei un password eka maru karalanam ubata amaru wenawa tikak 