wijaya graphics

sadunlk

Member
Nov 17, 2008
279
2
0
padaviya
:yes::frown:yaluwane wijaya graphics wage diploma course karanna puluwan wena tanak tiyenawada.e kiyanne course eken passe job ekak karanna puluwan type eke ekak.....pls machanla dannawa nam kiyanawada.....
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මචන් උබ 3D ද? Graphic ද? කරන්න ඉන්නෙ? මම කරපු හින්දා මටනම් Wytech (විජය) හොදයි Advance 3D modeling වලට.
    මම ඉගෙන ගත්තෙනම් ජොබ් කරන්න නෙමෙයි,ආසවට. 3D වලින් ජොබ් නම් ගොඩක් අඩුයි, graphic Design වලින්නම් ගොඩක් තියෙනව. ඕනෙනම් Teliview ට්‍රයි කරන්න
     
    sadunlk

    Member
    Nov 17, 2008
    279
    2
    0
    padaviya
    මචන් උබ 3D ද? Graphic ද? කරන්න ඉන්නෙ? මම කරපු හින්දා මටනම් Wytech (විජය) හොදයි Advance 3D modeling වලට.
    මම ඉගෙන ගත්තෙනම් ජොබ් කරන්න නෙමෙයි,ආසවට. 3D වලින් ජොබ් නම් ගොඩක් අඩුයි, graphic Design වලින්නම් ගොඩක් තියෙනව. ඕනෙනම් Teliview ට්‍රයි කරන්න

    thanks machan.....mama full diploma ekama karanna hitagana enne.... 1 49000 ....aulak wena ekak na neda.....padu weyda....
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Ahuwenda epa

    Mama ahala tiyena widihata wijaya graphic charter.
    mulinma course fee 50000,eelagata 99000, dan 140000k witara wenawa.
    try reputed institute like NIBM.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    machan mama dakala thiyenwa java walata wagema adobe eketh exam ahema thiyenawa kiyala. ubata puluwan ne ahema ekak karala professional qualifications hadaganin. mama dakka kurunegala thiyenawa course provide institute ekak.
     
    Last edited:

    sadunlk

    Member
    Nov 17, 2008
    279
    2
    0
    padaviya
    Mama ahala tiyena widihata wijaya graphic charter.
    mulinma course fee 50000,eelagata 99000, dan 140000k witara wenawa.
    try reputed institute like NIBM.

    dan 149 wenawa machan total diploma ekama.....eken passe job ekakuth hoyala denawalu un.......any way,,thanks dear.........