WIJEYA Graphics !!!!!!!!!!!!!!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    :baffled: poddak visthara kiyanna puluwanda
    Ow machan :oo:
    මචන් ඔය වගේ private institute වලට පිලිගැනිමක් නෑ,, උඹට ඉගෙන ගන්න ඕනෙ නම් net එකෙන් ඕනෙ තරම්graphic design/web design video training thiyenawa..(piratebay balapan).. download කරලා ඉගෙන ගනින්,,

    BCS එක කරන්න පුලුවන් Esoft එකේ..Dip eka 1 lakh walata aduwen karanna puluwan,,, 1year... dip eka karana gaman owa igena ganin net eken... :D
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Internet eke thiyena Graphic design, web design tutorial study karala eeta wediye honda daneemak ganna puluwan.. certificate nam ne thama eth freelance work karanawanam ona tharam resources thiyenawa thaniyama igena ganna.
    mamath oya Wijaya Graphics eke Graphics Design course ekak kara 5 yrs walata withara kalin.. eth eeta passe mama thaniyema igena gaththe tutorial balala... ethakota thama matath hithune dahas ganak wiyadam karala mama karala thiyenne Montessori Graphic Design course ekak kiyala :growl:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පෝරිසාදයා;11210020 said:
    මචන් ඔය වගේ private institute වලට පිලිගැනිමක් නෑ,, උඹට ඉගෙන ගන්න ඕනෙ නම් net එකෙන් ඕනෙ තරම්graphic design/web design video training thiyenawa..(piratebay balapan).. download කරලා ඉගෙන ගනින්,,

    BCS එක කරන්න පුලුවන් Esoft එකේ..Dip eka 1 lakh walata aduwen karanna puluwan,,, 1year... dip eka karana gaman owa igena ganin net eken... :D
    :) එහෙමද එත් සමහර අය නම් කියනවා විඡය එක හොදයි කියලා සටිපිකට් එකත් හෙද පිළිගැනීමක් තියනවලු :( කරන්න හොද course එකකුත් නෑ මචං.. මම After O/L කරන්න ඉන්නෙ මෙ december වල මම o/l ලියනවා මචං.. :) :dull: :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් විජය එක මෙලෝරහක් නෑ බන්
    එකට හේතුව ලෙක්චර්ස්ලා විදියට උගන්නන්න එන්නේ ඉට කලින් බැච් එකේ ඉගෙනගත්ත එවුන් සෙට් එක
    උනුත් වරද්ද වරද්ද අලුත් එවුන්ට උගන්නන්නේ:angry::angry:
    අනික කිසිම අලුත් වීමක් නෑ:rolleyes:
    හැමදාහ එකම තියරිය:sorry:
    මමත් ෆුල් කෝස් එකට ගියේ:yes:
    පස්සේ එපාම වෙලා ග්‍රැෆික් එක කරලා නැවතුනා:yes:
    ලෙක්චර්ස්ලාට එක්ස්පිරියන්ස් නෑ බන්ස් උනුත් ඉගෙන ගන්නේ අපිට උගන්නන ගමන්
    පරන පොරක් ආසාවකට දකින්න නෑ
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    :) එහෙමද එත් සමහර අය නම් කියනවා විඡය එක හොදයි කියලා සටිපිකට් එකත් හෙද පිළිගැනීමක් තියනවලු :( කරන්න හොද course එකකුත් නෑ මචං.. මම After O/L කරන්න ඉන්නෙ මෙ december වල මම o/l ලියනවා මචං.. :) :dull: :rofl:

    ehenam karapan BCs certificate eka...tikak amarui.. eth goda daganna puluwan...
    nethnam ccna hari Microsoft hari vendor certificate ekak karapan
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Internet eke thiyena Graphic design, web design tutorial study karala eeta wediye honda daneemak ganna puluwan.. certificate nam ne thama eth freelance work karanawanam ona tharam resources thiyenawa thaniyama igena ganna.
    mamath oya Wijaya Graphics eke Graphics Design course ekak kara 5 yrs walata withara kalin.. eth eeta passe mama thaniyema igena gaththe tutorial balala... ethakota thama matath hithune dahas ganak wiyadam karala mama karala thiyenne Montessori Graphic Design course ekak kiyala :growl:
    Ow aththa thamai balan giyaama.. :sorry:
    rchcharatama chater da me magula affoi :shocked:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ලංකාවෙ ඉන්ටනෙට් පාවිච්චි කරන කොල්ලෙක් නම් සත 5ක් වියදම් නොකර හැමදේම online ඉගෙන ගත්තෑකි බන් .. Google everything...
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    දැන් විජය එක මෙලෝරහක් නෑ බන්
    එකට හේතුව ලෙක්චර්ස්ලා විදියට උගන්නන්න එන්නේ ඉට කලින් බැච් එකේ ඉගෙනගත්ත එවුන් සෙට් එක
    උනුත් වරද්ද වරද්ද අලුත් එවුන්ට උගන්නන්නේ:angry::angry:
    අනික කිසිම අලුත් වීමක් නෑ:rolleyes:
    හැමදාහ එකම තියරිය:sorry:
    මමත් ෆුල් කෝස් එකට ගියේ:yes:
    පස්සේ එපාම වෙලා ග්‍රැෆික් එක කරලා නැවතුනා:yes:
    ලෙක්චර්ස්ලාට එක්ස්පිරියන්ස් නෑ බන්ස් උනුත් ඉගෙන ගන්නේ අපිට උගන්නන ගමන්
    පරන පොරක් ආසාවකට දකින්න නෑ
    :oo: සිරාවට මචං දැන ගත්ත එකත් හොදයි බං.. අපරාදෙ :sorry:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පෝරිසාදයා;11210124 said:
    ehenam karapan BCs certificate eka...tikak amarui.. eth goda daganna puluwan...
    nethnam ccna hari Microsoft hari vendor certificate ekak karapan

    1. :rolleyes: අහ්.. එළ එළ :yes: තැන්ක්ස් මචං මම පොඩ්ඩක් හොයල බලන්නම්.. මචං පුලුවන්නම් විස්තඑ දැනගන්න සයිට් එකක් එහෙම නැද්ද :yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    පෝරිසාදයා;11210159 said:
    ලංකාවෙ ඉන්ටනෙට් පාවිච්චි කරන කොල්ලෙක් නම් සත 5ක් වියදම් නොකර හැමදේම online ඉගෙන ගත්තෑකි බන් .. Google everything...
    බලන් ගියාම එකත් ඇත්ත බං :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan mamath oke kara course ekak graphic desinging. Melo rahak na, ugannanawa mala chaaa. mama jiwithe karapu lokuma gonkama oka karapu ka thama..
    salli aparade ban